tag:blogger.com,1999:blog-5104068830197221565.post2852162379723813940..comments2023-10-10T16:54:08.094+05:30Comments on මගේ මරණය: පළතුරුමhttp://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-5104068830197221565.post-79304037400704664402009-12-27T12:14:10.104+05:302009-12-27T12:14:10.104+05:30එක පාරක් දුරියන් කෑවොත් නම් දෙවෙනි පාර අනිවා කනවා....එක පාරක් දුරියන් කෑවොත් නම් දෙවෙනි පාර අනිවා කනවා...ආගන්තුකයා | Strangerhttps://www.blogger.com/profile/12098534917295046430noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-18691094834339800112009-12-25T19:20:34.197+05:302009-12-25T19:20:34.197+05:30මමනම් කැමතිම අඹ වලට. ඒත් මම වැඩියෙන්ම ගෙදර ගෙනියන්...මමනම් කැමතිම අඹ වලට. ඒත් මම වැඩියෙන්ම ගෙදර ගෙනියන්නේ අන්නාසිලු.
හා ඇයි ඒ???

/නිශාන්තබිඟූhttps://www.blogger.com/profile/04233359031405481298noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-47232921805987592902009-12-22T20:31:09.306+05:302009-12-22T20:31:09.306+05:30ඊයා... දුරියන්..!!! බ්ලැක්කා...!!!
මම නොකන එකම පල...ඊයා... දුරියන්..!!! බ්ලැක්කා...!!!
මම නොකන එකම පලතුර තමයි දූරියන්.. ඒ හැර ඕනම දෙයක් හා..

හැබැයි ඉතිං රස ගැන සලකලා ලංකාවේ පලතුරු කඩ වලින් ගන්න ගියොත් කෙසෙල් විතරයි ගන්න තියෙන්නේ.. අඹ..ගස්ලබු දෙකම කාබයිට් දාලානේ ඉදවන්නේ.. මෙලෝ රහක් නෑ.. ඒ නිසා ගෙදරම හැදෙන පලතුරු තමා හොදමmalee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-88213925149494731912009-12-21T19:08:05.722+05:302009-12-21T19:08:05.722+05:30ආ..මාත් කියවන්න ඕන් අඔය බත්තලගුණ්ඩුව පොත!ආ..මාත් කියවන්න ඕන් අඔය බත්තලගුණ්ඩුව පොත!LGhttps://www.blogger.com/profile/07620179245701032583noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-53327895383202280602009-12-21T18:39:06.219+05:302009-12-21T18:39:06.219+05:30ඒක එහෙම අමතක වෙනවද මුලින්ම කියලා තියෙන්නේ ඒ ගැන තම...ඒක එහෙම අමතක වෙනවද මුලින්ම කියලා තියෙන්නේ ඒ ගැන තමා "මංජුල වෙඩිවර්ධණගේ බත්තලංගුණ්ඩුවේ තිබ්බ පළතුරු" මේ කියන්නේ ඒවා ගැන තමාමhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-2382447699518401912009-12-21T12:44:57.176+05:302009-12-21T12:44:57.176+05:30මහත්තය පලතුරු වලින් පෙරපු කසිප්පු බීල තියනවද කවද හ...මහත්තය පලතුරු වලින් පෙරපු කසිප්පු බීල තියනවද කවද හරි? පලතුරු වල තියන තවත් එක වටිනා ප්‍රයෝජනයක් තමයි ඒක... කන බොන මනුස්සය වෙලත් ඕක මතක් උනෙ නැති එක පුදුමයි...සිංහhttps://www.blogger.com/profile/16929205290084246849noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-9206570536030539182009-12-19T20:40:57.939+05:302009-12-19T20:40:57.939+05:30පලතුරු කිව්වාම මටත් මතක් වුනේ බත්තලංගුණ්ඩුවේ පලතුර...පලතුරු කිව්වාම මටත් මතක් වුනේ බත්තලංගුණ්ඩුවේ පලතුරු.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-56929641250115805382009-12-19T19:19:25.052+05:302009-12-19T19:19:25.052+05:30ඒක ඇත්ත ඒක ඇත්ත..... ඒකේ තියෙන්නේ පුදුම කික් එකක්න...ඒක ඇත්ත ඒක ඇත්ත..... ඒකේ තියෙන්නේ පුදුම කික් එකක්නේ.C0dE | කෝඩ්https://www.blogger.com/profile/17772335415854498829noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-30026060560739980972009-12-19T19:10:31.373+05:302009-12-19T19:10:31.373+05:30මොකක් ගැන කිව්වත් ඒක අමතක කරන්න බැහැනේ බන්මොකක් ගැන කිව්වත් ඒක අමතක කරන්න බැහැනේ බන්මhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-44123973073024797202009-12-19T19:00:31.954+05:302009-12-19T19:00:31.954+05:30පළතුරු කන එක සෞඛ්‍යට හොඳයි. කොහෙන් හරි පළතුරු අස්ස...පළතුරු කන එක සෞඛ්‍යට හොඳයි. කොහෙන් හරි පළතුරු අස්සෙන් ආසම බීමත් රිංගගෙන එනව නේද.C0dE | කෝඩ්https://www.blogger.com/profile/17772335415854498829noreply@blogger.com