tag:blogger.com,1999:blog-5104068830197221565.post2956430817223533089..comments2023-10-10T16:54:08.094+05:30Comments on මගේ මරණය: මැද පංතියේ වසංගතමhttp://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-5104068830197221565.post-45635636636140101542009-03-09T09:43:00.000+05:302009-03-09T09:43:00.000+05:30මම හිතන්නේ ලොකු පන්තියටත්, මැද පන්තියටත් වඩා වැඩි ...මම හිතන්නේ ලොකු පන්තියටත්, මැද පන්තියටත් වඩා වැඩි පිරිසක් මැද පන්තියේ ඉන්න නිසා ගොඩක් අයගේ ඉලක්ක පාරිභෝගිකයෝ මැද පන්තිය වෙන්න ඇති... දැන් බලන්නකෝ ෆිල්ම් එකක් උනත්... ගොඩක් සම්භාව්‍ය උනොත් බලන පිරිස අඩුයි... වැඩිහිටියන්ට පමණයි උණත් බලන පිරිස අඩුයි... ජෝක් විතරක් උනත් බලන පිරිස අඩුයි... එත් ලව් සීන් දෙකයි, ෆයිට් තුනයි, සින්දු පහයි, ගෘංගාරාත්මක සිද්ධීන් ලාවට ටිකක් දැම්මම මිනිස්සු ඕනතරම් ඉන්නවා බලන්න... ඒ තමයි මැද මාවත... බුදු හාමුදුරුවොත් වෙනත් කෝණයකින් කියලා තියෙන්නේත් මැද මාවතෙ යන්න කියලනේ...වන්නිhttps://www.blogger.com/profile/10080588778372960998noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-8342434430395811472009-03-04T15:49:00.000+05:302009-03-04T15:49:00.000+05:30ඔය කියන කාරණය ඇත්තමට වසංගත තත්වයක් බවට පත්වෙලාද? ම...ඔය කියන කාරණය ඇත්තමට වසංගත තත්වයක් බවට පත්වෙලාද? මම නම් හිතන්නැහැ!ම.ම.ගිhttps://www.blogger.com/profile/03816006825275324141noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-83355329943615498882009-02-26T13:11:00.000+05:302009-02-26T13:11:00.000+05:30" සල්ලි තියෙන අය මොන විලාසිතාවක් කලත් ඒයලා ගැවසෙන ..." සල්ලි තියෙන අය මොන විලාසිතාවක් කලත් ඒයලා ගැවසෙන සමාජෙට එවා විකාරයක් වෙන්නේ නැහැ මන් හිතන විදිහට ඒත් මේ මැද පන්තියේ තරුණ තරුණියෝ වැලඳගන්න මේ විකාර විලාසිතා එයාලාව අනික් මිනිස්සු ඉස්සරහ මල විකාරයක්ම කරනවා. " <BR/><BR/>මේ කියමන නම් සහතික ඈත්ත , උදාහරන ඔන තරම් මේ සමාජයේ තියනවා...Priyankara Pererahttps://www.blogger.com/profile/13072539093767102112noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-32522464168273966112009-02-26T11:39:00.000+05:302009-02-26T11:39:00.000+05:30අනේ මන්දා. ඔය විලාසිතා ඉක්මනින්ම රට පුරහා ව්‍යාප්ත...අනේ මන්දා. ඔය විලාසිතා ඉක්මනින්ම රට පුරහා ව්‍යාප්ත කරන්න අපේ රටේ රූපවාහිනී මාධ්‍ය ටිකත් සැදී පැහැදී ඉන්නවානේ.. අනික අපේ රටේ මැද පංතියේ මිනිස්සුන්ට තියෙන්නේ ඇති දේකුත් නෑ ඕනි නැති මළමගුලකුත් නෑ කියන මානසිකත්වයනේ.. ඉතිං ඉක්මනින්ම හැම දේකම ගොදුරු බවට පත් වෙනවා වෙන්න ඕනි. <BR/>අනේ මන්දා තව අවුරුදු 10කින් මේ රට කොයි විදියට තියෙයිද කියලා...malee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.com