tag:blogger.com,1999:blog-5104068830197221565.post3689448814614583366..comments2023-10-10T16:54:08.094+05:30Comments on මගේ මරණය: බියර් IIමhttp://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comBlogger23125tag:blogger.com,1999:blog-5104068830197221565.post-13795343890300702822009-11-18T14:07:27.269+05:302009-11-18T14:07:27.269+05:30ඒ කතාව නම් 100% ඇත්ත. හැබය් ඉතින් බඩ එනවා බීර් වලට...ඒ කතාව නම් 100% ඇත්ත. හැබය් ඉතින් බඩ එනවා බීර් වලටcoolcartoonhttp://coolcblog.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-82125712884231053662009-11-18T14:06:52.106+05:302009-11-18T14:06:52.106+05:30This comment has been removed by the author.Cool Cartoonhttps://www.blogger.com/profile/13228371661679613004noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-12430960638379436322009-07-19T08:44:51.869+05:302009-07-19T08:44:51.869+05:30එළ මචන්, පුළුවන් උනොත් මන් එන්නම්එළ මචන්, පුළුවන් උනොත් මන් එන්නම්මhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-82186362036518564122009-07-18T18:07:48.509+05:302009-07-18T18:07:48.509+05:30අපි කට්ටිය ලබන සතියෙ සෙට් වෙනවා. ම එනවද?අපි කට්ටිය ලබන සතියෙ සෙට් වෙනවා. ම එනවද?ecHnoreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-42915905339022037502009-07-18T17:40:38.989+05:302009-07-18T17:40:38.989+05:30තීම් එක නම් ලස්සනයි... ඒ උනාට පරණ එකේ ගතිය නම් නෑ....තීම් එක නම් ලස්සනයි... ඒ උනාට පරණ එකේ ගතිය නම් නෑ.. මරණය නමට හරියට ගැලපෙන්නෙ නෑ වගේ...

මම ටික කාලෙකට කලින් අරක්කු බොන එක අතඇරලම දැම්මා... දැන් ඉතිං බියර් බොන එක තමයි.. කට්ටිය සෙට් උනාම මම බියර් එකක් අරගෙන බොනවා.. අරක්කු බොනවා වගේ නෙමෙයි බියර් එක නියම බීම... කිසි අප්පිරියාවකුත් නෑ නෙ...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-90126749355208293482009-07-18T16:34:32.476+05:302009-07-18T16:34:32.476+05:30ඔව් බන් ලිය ලියා ඉඳලා වැඩක් නැහැ බොමු බොමු...ඔව් බන් ලිය ලියා ඉඳලා වැඩක් නැහැ බොමු බොමු...මhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-14902049946169709102009-07-18T16:25:16.889+05:302009-07-18T16:25:16.889+05:30set wela bomu ban.....
mama mehe aparuwen hoyagat...set wela bomu ban.....

mama mehe aparuwen hoyagatta special brew.... gindara tamaaaAJhttps://www.blogger.com/profile/16063580435080115962noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-56252799280031226062009-07-18T06:24:27.483+05:302009-07-18T06:24:27.483+05:30ඔව් බන් හොඳ ස්වයං රැකියාවක්නේ?ඔව් බන් හොඳ ස්වයං රැකියාවක්නේ?මhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-91022710337649236122009-07-17T23:11:30.904+05:302009-07-17T23:11:30.904+05:30ෙනා්ට් ඒක ෙහායාෙගන පටන් ගමුද බිස්නස් ඒකක්.ෙනා්ට් ඒක ෙහායාෙගන පටන් ගමුද බිස්නස් ඒකක්.Chinthakahttps://www.blogger.com/profile/05080882586159945941noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-19925317474075573962009-07-17T20:02:36.365+05:302009-07-17T20:02:36.365+05:30උඹ ගාව ඒ ප්රැක්ටිකල් එකේ නෝට් එක නැද්ද? මට මේල් ක...උඹ ගාව ඒ ප්රැක්ටිකල් එකේ නෝට් එක නැද්ද? මට මේල් කරපන්කෝ බන්

කාලෙකට කලින් මෙහෙ වික්කා පලතුරු රස බියර් ඒක අනික් ඒවා තරම් තිත්ත නැහැ. මන් හිතන්නේ ටාර්ගට් කරන්න ඇත්තේ කාන්තාවෝ ඒත් දැන්නම් විකුනන්න නැහැ. බියර් වල ඒ තිත නැති උනාම මටනම් අල්ලන්නේ නැහැමhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-43118320582377437972009-07-17T19:39:39.330+05:302009-07-17T19:39:39.330+05:30කැම්පස් ඒෙක් ප්රැක්ටිකල් ඒකක් තිබ්බ බියර් හදන්න. ...කැම්පස් ඒෙක් ප්රැක්ටිකල් ඒකක් තිබ්බ බියර් හදන්න. ඒක ඉවර වුනාට පස්සෙ අපේ බැචියක් අහපු මුල්ම ප්රශ්නෙ තමයි ‘අැයි බියර් තිත්තට හදන්නෙ’ කියල. වැරදිල හරි බියර් පැණි රසට හැදුව නම් ෙමාකක් ෙවයිද.Chinthakahttps://www.blogger.com/profile/05080882586159945941noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-68998632355128689002009-07-17T18:50:14.517+05:302009-07-17T18:50:14.517+05:30නෙල්ලි වලට සීතල නැති කරන්නත් පුළුවන්ද මචං? මන් නෙල...නෙල්ලි වලට සීතල නැති කරන්නත් පුළුවන්ද මචං? මන් නෙල්ලි නම් එහෙම බීල නැහැ.

කලින් තීම් එක ටිකක් කල් තිබ්බ නිස අයින් කලේමhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-78773209577491462782009-07-17T18:47:23.608+05:302009-07-17T18:47:23.608+05:30මට නං පරණ තීම් එක එල බං..මොනවා උනත් මෙදාපොටේ මාතෘක...මට නං පරණ තීම් එක එල බං..මොනවා උනත් මෙදාපොටේ මාතෘකාවත් මරු.කූල් බියර් එකට වගේම කූල් නෙල්ලි එකටත් ඔය වැඩේම කරන්න පුළුවන්.මම අත්විඳලත් තියෙනවා.Rachintha Jayawardhanahttps://www.blogger.com/profile/07541878786225573325noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-42762527644969504842009-07-17T18:41:39.904+05:302009-07-17T18:41:39.904+05:30මට නං පරණ තීම් එක එල බං..මොනවා උනත් මෙදාපොටේ මාතෘක...මට නං පරණ තීම් එක එල බං..මොනවා උනත් මෙදාපොටේ මාතෘකාවත් මරු.කූල් බියර් එකට වගේම කූල් නෙල්ලි එකටත් ඔය වැඩේම කරන්න පුළුවන්.මම අත්විඳලත් තියෙනවා.rachiyonoreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-47801134436086514582009-07-17T17:39:18.293+05:302009-07-17T17:39:18.293+05:30කූල් කියන්නේ හොඳටම කූල් නැත්නම් බියර් කිසි වැඩක් න...කූල් කියන්නේ හොඳටම කූල් නැත්නම් බියර් කිසි වැඩක් නැහැ තමා,

හොඳ සොහොනක් තියෙන තීම් එකක් මට තාම සෙට් උනේ නැහැ.මhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-636509533500719312009-07-17T17:10:29.324+05:302009-07-17T17:10:29.324+05:30THEME එක එලකිරි හැබැයි අර පරණ අද්භූත ගතිය නෑ..THEME එක එලකිරි හැබැයි අර පරණ අද්භූත ගතිය නෑ..ආගන්තුකයා | Strangerhttps://www.blogger.com/profile/12098534917295046430noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-70410148149494433482009-07-17T17:09:41.557+05:302009-07-17T17:09:41.557+05:30This comment has been removed by the author.ආගන්තුකයා | Strangerhttps://www.blogger.com/profile/12098534917295046430noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-55867934884791311562009-07-17T17:08:23.834+05:302009-07-17T17:08:23.834+05:30කූල් නැත්නම් බියර් තේරුමක්ම නැති ජාතියක්.. සමහර වෙ...කූල් නැත්නම් බියර් තේරුමක්ම නැති ජාතියක්.. සමහර වෙලාවට මදි වුනාම සැන්ඩි වලටත් බියර් ගන්නවනෙ..ආගන්තුකයා | Strangerhttps://www.blogger.com/profile/12098534917295046430noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-78766230421813506612009-07-17T16:59:51.593+05:302009-07-17T16:59:51.593+05:30theme එක නම් එල! බියර් ආතල් එකට ගන්න කාළේ අපි පාඩම...theme එක නම් එල! බියර් ආතල් එකට ගන්න කාළේ අපි පාඩම් කරල එපා වුණාමත් බිව්ව. එතකොට ඒ පාඩම් කරපු මහන්සිය කොහෙන් ගියාද කියලවත් දන්නේ නෑ...Niranjan | නිරන්ජන්https://www.blogger.com/profile/06745948375897604024noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-45048003345898286302009-07-17T16:26:30.427+05:302009-07-17T16:26:30.427+05:30හික් හික්...එළ. මමත් බියර් බීලා තියෙනවා. ඒත් බියර්...හික් හික්...එළ. මමත් බියර් බීලා තියෙනවා. ඒත් බියර් ටින්. බීපුවාම හොදට කන්න පුළුවන්.
තීම් එක නම් හොදයි.Thilinahttps://www.blogger.com/profile/06598459883270989425noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-86919989130969009522009-07-17T16:24:18.747+05:302009-07-17T16:24:18.747+05:30මටනම් හොද බන් EGB තමා එක නැතුව කැම එපාමටනම් හොද බන් EGB තමා එක නැතුව කැම එපාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-66693485173010903242009-07-17T16:11:13.860+05:302009-07-17T16:11:13.860+05:30අයියෝ එහෙම අමතක කරන්න එපාඅයියෝ එහෙම අමතක කරන්න එපාමhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-60785207961141075812009-07-17T16:06:48.952+05:302009-07-17T16:06:48.952+05:30හොද නම් හොදා...
චියර්ස්ස්ස්ස්ස්...
ඒවුනාට දැන...හොද නම් හොදා...
චියර්ස්ස්ස්ස්ස්...
ඒවුනාට දැන් නම් රසත් මතක නෑ වගේ අප්පා..malee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.com