tag:blogger.com,1999:blog-5104068830197221565.post411331619145642215..comments2023-10-10T16:54:08.094+05:30Comments on මගේ මරණය: මළ ආතල්මhttp://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comBlogger17125tag:blogger.com,1999:blog-5104068830197221565.post-73854326981405071912011-03-13T20:58:02.378+05:302011-03-13T20:58:02.378+05:30ලොල්ය... කියවගෙන යනකොට රස සෛල උත්තේජනය වෙන ජාතියෙ ...ලොල්ය... කියවගෙන යනකොට රස සෛල උත්තේජනය වෙන ජාතියෙ පොස්ට් 1ක් හම්බ උනා. ලොල්ය... හැබැට බොතල් කීයක් විත්ර හිස් කරයි...????pavithra weerapperumahttps://www.blogger.com/profile/09029637479936513090noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-15176848001211749542011-03-09T13:01:54.475+05:302011-03-09T13:01:54.475+05:30මමත් මගුල්ගෙවල් වලට වඩා මල ගෙවල් වලට කැමතියි
පලවෙන...මමත් මගුල්ගෙවල් වලට වඩා මල ගෙවල් වලට කැමතියි
පලවෙනි හේතුව ඉස්කෝලෙ යන්නෙ නැතුව ඉන්න පුලුවන් නිසා.මගුල්ගෙයක් නම් එක දවසයිනෙ
අනික ගොඩක් දෙනෙක් හම්බෙන නිසායි උන් එක්ක බොන්න පුලුවන් නිසායි ..
බොන්න කිව්වෙ හැබැයි ඕව නෙමෙයි .. ක්රීම්සෝඩ නෙක්ටෝ වගේ ඒවRandika Sedarahttps://www.blogger.com/profile/18070663617039002955noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-71173227986592749602011-02-27T17:46:02.989+05:302011-02-27T17:46:02.989+05:30පිස්සු පොරක් බන්.. එල හම්බුන එල බ්ලොග් එකක්..පිස්සු පොරක් බන්.. එල හම්බුන එල බ්ලොග් එකක්..පිස්සු පුසාhttps://www.blogger.com/profile/18337998939439955560noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-92115740415595439622011-02-24T22:02:19.165+05:302011-02-24T22:02:19.165+05:30මංදා මම යන්න අකමැතිම තැන් වලින් එකක්.., එකක්.., රෝ...මංදා මම යන්න අකමැතිම තැන් වලින් එකක්.., එකක්.., රෝහල.., අනික ඉලවු ගෙවල්..!
..,මොනවා උනත් කතාව ඇත්ත.., අකමැත්තෙන් ගියාට මොකෝ.., ගියාට පස්සේ එක ජෝගියයි..!!LishWishhttps://www.blogger.com/profile/15019441585024690441noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-19329412657006588822011-02-08T16:24:53.765+05:302011-02-08T16:24:53.765+05:30මගේ බ්ලොග් එකට වඩා වටින්නේ ඒ පොස්ට් එක බොට...
කිව්...මගේ බ්ලොග් එකට වඩා වටින්නේ ඒ පොස්ට් එක බොට...
කිව්වනම් මම එක බොට දෙනවා මර්ජ් කරන්න...:Dනොම්මරේhttps://www.blogger.com/profile/13535118267310013339noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-7366778641286085582011-02-06T14:56:01.758+05:302011-02-06T14:56:01.758+05:30@ Hasitha
මම ඕක දන්නෙ
සුරාවේ ගුනයත් . . . .
එහි ඇ...@ Hasitha
මම ඕක දන්නෙ
සුරාවේ ගුනයත් . . . .
එහි ඇති මිහිරි රසයත් . . .
බොන සුදනෝ මිසක් . . .
නොබොන අනුවන දනෝ නොදනිත් . . . .
කියලයිduliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-35898892568290140002011-02-04T13:44:25.754+05:302011-02-04T13:44:25.754+05:30සුරාවෙහි අගයත්
එහි ඇති මනා ගුණයත්
බොන සුදනෝ දනිත්
...සුරාවෙහි අගයත්
එහි ඇති මනා ගුණයත්
බොන සුදනෝ දනිත්
නොබොන අනුවණ දනෝ නොදනිත් :))Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-62992809808897937132011-02-03T16:04:23.214+05:302011-02-03T16:04:23.214+05:30මචං "ම" . . .
බොනව කියන එක අද ඊයෙක පටංගත...මචං "ම" . . .
බොනව කියන එක අද ඊයෙක පටංගත්ත දෙයක් නෙමේනෙ . . . .
බොරුනං කියවල බලපං . . . . ගුත්තිල කාව්්යයෙත් තියනව . . .
සරා සලෙලු දන "සතොසේ" . . . .
සුරා පාන කරන ලෙසේ . . . කියල,
ඒකියන්නෙ ඒකාලෙත් "සතොස" බාර් තිබිල තියනවduliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-25315027405172382582011-02-03T13:48:58.757+05:302011-02-03T13:48:58.757+05:30@ ම,
මගේ රාජකාරිය නිරීක්ෂණය කරන එකනේ, ඒ ගමන් ඔයාල...@ ම,
මගේ රාජකාරිය නිරීක්ෂණය කරන එකනේ, ඒ ගමන් ඔයාලගේ පොස්ට් නිරීක්ෂණය කරන කොට මතක් වෙන වල් පල් කොමෙන්ට් හැටියට දාන්නම්Observerhttps://www.blogger.com/profile/16804304913357868140noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-76917240564449692552011-02-02T21:26:50.795+05:302011-02-02T21:26:50.795+05:30හික් සිරාවටම නේ..,!! ශික් අපේ ආච්චිලා අපිට මළගෙවල්...හික් සිරාවටම නේ..,!! ශික් අපේ ආච්චිලා අපිට මළගෙවල් වල කරන්න ඔය වගේ ආතල් වැඩක් පටන් අරගෙන නැහැනේ.. ඉන්න උන්ට තේ හදන වගේ වැඩ ඇරෙන්න.. ශික් මේ ගෑණු ජාතිය!malee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-5327900023938894202011-02-02T16:02:16.060+05:302011-02-02T16:02:16.060+05:30මළ ගෙවල් නම් මතක් කරන්න එපා බං.... තව පොඩ්ඩෙන් දවස...මළ ගෙවල් නම් මතක් කරන්න එපා බං.... තව පොඩ්ඩෙන් දවසක් පොලිසියෙත් ලගින්න වෙනවා. හැබැයි මොනා වුනත් උඹ කියලා තියෙන හැම දේකටම මාත් එකඟයි මචං.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-77516815787429136312011-02-02T15:11:17.401+05:302011-02-02T15:11:17.401+05:30Observer ටත් බැරියෑ බ්ලොග් එකක් ලියන්න. බ්ලොග් බල ...Observer ටත් බැරියෑ බ්ලොග් එකක් ලියන්න. බ්ලොග් බල බලම ඉන්න වෙලාවේ :-)

අපේත් මැරෙන්න ලඟ කවුරු හරි ඉන්නවනම් මම උදේ හවා ප්රාර්ථනා කරන්නේ සිකුරාදා දවසක් අල්ලලා මැරියන් කියලම තමා :-Dමhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-48139025786570091242011-02-02T15:05:36.423+05:302011-02-02T15:05:36.423+05:30උඹේ කටේ මසුරන් දාන්න ඕන කොල්ලෝ. 200% ක් එකඟයි උඹ එ...උඹේ කටේ මසුරන් දාන්න ඕන කොල්ලෝ. 200% ක් එකඟයි උඹ එක්ක.

අපේ ආච්චි අසනීප වෙලා හිටි කාලේ මම උදේ හවා ප්රාර්ථනා කලේ මම නිවාඩු එක නම් අල්ලලා ඉන්න ආචිචියේ කියන එකයි.

කොහෙද මගේ කරුමෙට දැනට මාස දෙකකට කලින් ආච්චි මලා. . .

මගේ යාලුවෙක්ගේ ආච්චි කෙනක්ගේ මලගේක කතාවක් තියෙනවා . . වෙලාවය ලියන්නම්. පන හයියම ආච්චි කියලා ලිව්වේ ඒකද මන්දාදුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-87095881613988979432011-02-02T13:56:49.478+05:302011-02-02T13:56:49.478+05:30හුඟක් කෂ්ටිය ප්රසිද්ධියෙ කිව්වෙ නැතුවට කතාව සහතික...හුඟක් කෂ්ටිය ප්රසිද්ධියෙ කිව්වෙ නැතුවට කතාව සහතික ඇත්ත.Observerhttps://www.blogger.com/profile/16804304913357868140noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-8072063856687617132011-02-02T12:10:29.175+05:302011-02-02T12:10:29.175+05:30අමිල :- ඒ උනාට කරනවනේ බන් :-)
රංග :- සහතික ඇත්ත ම...අමිල :- ඒ උනාට කරනවනේ බන් :-)

රංග :- සහතික ඇත්ත මචන්
දැන් බලපන් මන් බො කිව්වත් ඇති වෙරි වෙන්න පලවෙනි සොට් එකෙන් කන සාක්කුවේ :-Dමhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-8713794702427505962011-02-02T10:51:33.532+05:302011-02-02T10:51:33.532+05:30මේ බීම ගැන ලොකුවට ලියන උන්ට මූඩි දෙකකට වඩා බොන්න බ...මේ බීම ගැන ලොකුවට ලියන උන්ට මූඩි දෙකකට වඩා බොන්න බැරිලු.

මම නම් නෙමේ අභීතය තමා කියන්නෙ.

මාරය නම් මූඩියක් පෑගිලා කට් උනාලු. :-Pරංග - මගේ ලෝකයhttps://www.blogger.com/profile/04424981305196596712noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-4956598425788116862011-02-02T09:50:20.741+05:302011-02-02T09:50:20.741+05:30උඹ මාර එකෙක්නෙ බන්.
ඕව කරත් ප්රසිද්දියේ කියන එවුව...උඹ මාර එකෙක්නෙ බන්.
ඕව කරත් ප්රසිද්දියේ කියන එවුවද මන් අහන්නෙමුදියන්සේhttps://www.blogger.com/profile/12092927588388791718noreply@blogger.com