tag:blogger.com,1999:blog-5104068830197221565.post4857236013825458360..comments2023-10-10T16:54:08.094+05:30Comments on මගේ මරණය: සුවිප් ටිකට්මhttp://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-5104068830197221565.post-32261977435167978432009-05-06T23:00:00.000+05:302009-05-06T23:00:00.000+05:30මට ලගදි ඇදුන රුපියල් සීයක්... :P
මතකනෙ ටික කාලෙකට ...මට ලගදි ඇදුන රුපියල් සීයක්... :P<br />මතකනෙ ටික කාලෙකට කලින් හොරණ පැත්තෙ ස්වීප් එකක් ඇදුන මනුස්සයගෙ පවුලම නැතිකලා කට්ටියක්...ඒවා මතක් වෙන කොට නම් හිතෙනව ස්වීප් නොඇදෙන්නේ නම් හොදා කියල..ගවේෂණhttps://www.blogger.com/profile/02675616732451524129noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-70956765433176638292009-05-06T05:27:00.000+05:302009-05-06T05:27:00.000+05:30මම නමි ස්විප් ගන්නේ නෑ. ඒත් ඉතින් මම දැන් ඉන්න රටෙ...මම නමි ස්විප් ගන්නේ නෑ. ඒත් ඉතින් මම දැන් ඉන්න රටෙි නමි මිනිස්සු හරියට ස්විප් ගන්නවා. මොකද ඒක ඇදුනොත් ඉතින් මුලු ජීවිත කාලෙම එයාටයි එයාගේ පරමිපරාවටයි හොඳට ජීවත් වෙන්න පුලුවන් රස්සාවක් නොකර ...<br />ඒක නිසා මෙහෙදි නමි මම එකක් ගත්තා අනේ ඇදුනේ නෑනේ ..:( අපිට ඇදෙන ස්විප් කිව්වලු! :PKanchhttps://www.blogger.com/profile/15935817210229321313noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-10401592186744919982009-05-05T16:16:00.000+05:302009-05-05T16:16:00.000+05:30මම නම් සුවිප් ගන්නෑ. ඒ රු20 න් මොනව හරි කනවා ඊට වඩ...මම නම් සුවිප් ගන්නෑ. ඒ රු20 න් මොනව හරි කනවා ඊට වඩා හොදයිThilinahttps://www.blogger.com/profile/06598459883270989425noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-27523642596421066062009-05-05T10:34:00.000+05:302009-05-05T10:34:00.000+05:30අපේ ගෙදරත් එක්කෙනෙකුත් දවසකට 2 ක් විතර ගන්නවා.. අන...අපේ ගෙදරත් එක්කෙනෙකුත් දවසකට 2 ක් විතර ගන්නවා.. අනේ මංදා ඇදුනා කියලා නම් කියලාම නෑ.. මට ගන්න හිතුනත් ආයේ අපරාදේ මගේ සල්ලි කියලා පර්ස් එකටම දාගන්නවා..malee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-34484798379744905552009-05-05T09:37:00.000+05:302009-05-05T09:37:00.000+05:30ලොතරැයි වලින් %40ක් පමනයි දිනුම් සඳහා වෙන් කරන්නෙ....ලොතරැයි වලින් %40ක් පමනයි දිනුම් සඳහා වෙන් කරන්නෙ.ඒ40 අතරේ "දැනෙන" දිනුමක් තිබීමේ සම්භාව්තාව ගැන හිතා ගන්න පුළුවන්නේ.දිනුමක් 'ෂුවර්' කියලා හිතාගෙන ගන්න එක නම් හීනෙන් සැප ගැනීමක්ම තමයි.'පොට්' වල කරටි කැඩෙන්න ගහලා ඉන්න මහත්වරැ ලඟට එන ස්විප් කාරයට නම් කල්ලමරේ.මොනරැ දික් කරන්නෙ වෙස්සන්තර වගේ.හදිසි වාසනාව ඇති කෙනාට ලැබෙන දේ කොහොමත් ලැබෙනවා.meegodaya/samanhttps://www.blogger.com/profile/14564750578988946481noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-11044041229807978482009-05-05T08:38:00.000+05:302009-05-05T08:38:00.000+05:30මරු තීම් එක. හරිම මරණීයයි...මරු තීම් එක. හරිම මරණීයයි...වන්නිhttps://www.blogger.com/profile/10080588778372960998noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-45152139784898840672009-05-04T23:04:00.000+05:302009-05-04T23:04:00.000+05:30ඇත්තටම අර හීන මවන එක නම් රු 20ට වඩා වටිනව.. ( ටිකට...ඇත්තටම අර හීන මවන එක නම් රු 20ට වඩා වටිනව.. ( ටිකට් එකක් ඇදිල නැති නිසා එහෙම වත් කියල නම්බුව බේරගන්න එපැයි :P)පොතේ ගුරාhttps://www.blogger.com/profile/04127930394045200320noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-17805646113580486992009-05-04T22:25:00.000+05:302009-05-04T22:25:00.000+05:30කලාතුරකින් තමා එහෙම අය ඉන්නේ
ගොඩක් අය සල්ලි ටික වි...කලාතුරකින් තමා එහෙම අය ඉන්නේ<br />ගොඩක් අය සල්ලි ටික වියදම් වෙනකම් ජොලියේ ඉඳලා ඊට පස්සෙ හිඟා කනවාමhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-9055740644625346432009-05-04T22:12:00.000+05:302009-05-04T22:12:00.000+05:30මම පත්තරේක කියෙව්ව ලොතරැයි දිනුමක් ඇදිල ඒකෙන් ගමට ...මම පත්තරේක කියෙව්ව ලොතරැයි දිනුමක් ඇදිල ඒකෙන් ගමට පාරක් කපපු මනුස්සයෙක් ගැන. අමතර මුදල් දරුවන්ට බෙදල දීල ඔහු තමාගෙ පැරණි ජීවිතයම ගෙවනවලු.ecHhttp://claimid.com/echnoreply@blogger.com