tag:blogger.com,1999:blog-5104068830197221565.post5023965502118370432..comments2023-10-10T16:54:08.094+05:30Comments on මගේ මරණය: කේරළ නළඟනමhttp://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comBlogger2125tag:blogger.com,1999:blog-5104068830197221565.post-90559161774783497972008-09-29T21:05:00.000+05:302008-09-29T21:05:00.000+05:30අපු ත්රිත්වයයි, අරණට පෙම්බැඳි තමයි මුලින්ම මන් ඉන...අපු ත්රිත්වයයි, අරණට පෙම්බැඳි තමයි මුලින්ම මන් ඉන්දියාව ගැනැ කියෙවුවෙ ඊට පස්සෙ තමා ඒ පැත්තෙ යන ආසාව ආවේ. ඒ හැම එකකම වගෙ තියෙන්නෙ දුප්පත් මිනිස්සුන්ගෙ කතාව.නීල් විජේරත්නගෙ මීට කලින් පොත් දෙකක් තියෙනව බෙංගාල යෙහෙළියයි, මදුරාසි කොලුවයි කියල ඒ දෙකෙත් තියෙන්නෙ ඉන්දියනු චාරික සටහන්. පොත් ප්රදර්ශනයෙවත් ඒ දෙක තිබ්බෙ නැහැ. මන් සූරිය ප්රකාශකයෝ එකේ ඉන්න කෙනෙක්ට කිවුව පොත් දෙක අරන් තියන්න කියල එයාල ලඟත් තව දෙක තුනයිලු එවා තියෙන්නෙ. ලඟදිම ගිහින් අරන් එන්න ඕනේමhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-17182581387520590792008-09-29T20:16:00.000+05:302008-09-29T20:16:00.000+05:30මම නම් කියවලා නෑ...ඊළග වතාවේ පොත් කඩයකට ගියාම හොයල...මම නම් කියවලා නෑ...ඊළග වතාවේ පොත් කඩයකට ගියාම හොයලා බලන්නම්...ඒත් මම කියවලා තියෙන "අම්මේ ඔබයි රත්තරං" කියන පොතෙත් ඉන්දියාවේ පීඩිත ගැහැණියක් ගැන විස්තරයක් තියනවා ඒකේ තියෙනවා ඉන්දියාව ගැනත් විස්තර ටිකක් malee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.com