tag:blogger.com,1999:blog-5104068830197221565.post5709662340666853881..comments2023-10-10T16:54:08.094+05:30Comments on මගේ මරණය: කම්මැලිකමෙන් ඉපයීමමhttp://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-5104068830197221565.post-37421178511947784332012-01-13T18:26:53.109+05:302012-01-13T18:26:53.109+05:30ඕකෙන් සල්ලි හොයන්න සාර්ථක ක්‍රම තියේ.... ඒ වුනාට ඒ...ඕකෙන් සල්ලි හොයන්න සාර්ථක ක්‍රම තියේ.... ඒ වුනාට ඒකට මොකක් හරි විශයක ප්‍රවීනයෙක් වෙන්ට ඕනෙ.....
කාට හරි වඩාත් නිර්මාණශීලී අන්තර්ජාල පිටු නිර්මාණය කරන්න පුලුවන් නම් අන්න එයාට ඔන්ලයින් මනී වලින් හොඳට සල්ලි හොයන්න පුලුවනි....
ඒ වගේ ග්‍රැපික් ඩිසයින්, ඇනිමේශන්, ෆොටෝග්‍රැපි එහෙම පුලුවන් අයට හොරුන්ට අහූ නොවී වැඩ කරගන්න පුලුවන් වුනොත් ඕකෙන් සෑහෙන්න සල්ලි හොයන්ට පුලුවනි....පවනිhttps://www.blogger.com/profile/13629559139692880030noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-24791397529289413712009-01-05T16:14:00.000+05:302009-01-05T16:14:00.000+05:30මාත් ලොතරැයි නම් ගන්නේ නැහැ ඇදුනොත් කෝටිය උනාට ගොඩ...මාත් ලොතරැයි නම් ගන්නේ නැහැ ඇදුනොත් කෝටිය උනාට ගොඩක් වෙලාවට වෙන්නේ අතේ තියෙන රුපියල් 20/= ටත් කෙල වෙන එකනේ. කොහොම උනත් ගොඩක් ම සාර්ථක මහන්සිවෙලා සල්ලි හම්බ කරන එක තාම ඔය කෙටි ක්‍රම පස්සේ යන්නේ නැතුව.

වැඩකරන මිනිහටනම් හරියනවා අඩුයි තමා ඒත් අපි වැඩ නොකර හිටියොත් නම් අපිට වැලේ වැල් නැතුව යයි ඒක නිසා වැඩ කරන්නම වෙනවා.මhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-23177732782192246512009-01-01T22:32:00.000+05:302009-01-01T22:32:00.000+05:30අනේ ආයේ මතක ඈති කාලයකට online වලටනම් යන්නේ නෑහෑ.මේ...අනේ ආයේ මතක ඈති කාලයකට online වලටනම් යන්නේ නෑහෑ.
මේ දවස් ටිකේ PTC ( Pay to click ) වෙබ් අඩවි 10 කට විතර වෑඩ කරලා ලණුවක් ගිලලයී මම ඉන්නේ. අපරාදේ මගේ කාලේ . නිකන් බොරුවට Click කර කර උන්නා විතරයී.

තමුන්ගේ මහන්සියෙන් හම්බුකරගන්න එක කොකටත් හොදයී....

මරනය අයීයේ... ඔයාට සුබ නව වසරක්...!
ජය වේවා...Priyankara Pererahttps://www.blogger.com/profile/13072539093767102112noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-85041560755580687012009-01-01T14:26:00.000+05:302009-01-01T14:26:00.000+05:30පිටරට වල නම් කාලය කියන්නේ සල්ලි, එකත් එකක් රටයි මි...පිටරට වල නම් කාලය කියන්නේ සල්ලි, එකත් එකක් රටයි මිනිහයි දියුණු වෙන්න හේතුව. ඒ හින්දා එ රට වල අය Part Time කරන එක නරක නෑ (එකේත් මිහිහා මහන්සි වෙනවා). ඒත් අපේ රටට ගැලපෙන ඒ වගේ විදිහක් ඕනා.Naradahttps://www.blogger.com/profile/05836959714501118882noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-6162865444525051272009-01-01T14:21:00.000+05:302009-01-01T14:21:00.000+05:30ඔය slot වැඩේට නම් තව පොඩ්ඩෙන් මමත් අහුවෙනවා. අතේ ස...ඔය slot වැඩේට නම් තව පොඩ්ඩෙන් මමත් අහුවෙනවා. අතේ සතේ නැති නිසා තමයි බේරුනේ. මම දන්න එක්කෙනෙක්ට සෑහෙන්න පාඩු උනා ඕකෙන්. දැන් මට පේන්නෙ එක එක සක්විතිලට අහුවෙන්නෙ නැතුව අපි සක්විති වැඩක් කරල කීයක් හරි හොයාගත්ත නම් හොඳයි වගේ. ;)චතුර වික්‍රමරත්නhttps://www.blogger.com/profile/06065331401924149711noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-60825352103533541752008-12-31T15:45:00.000+05:302008-12-31T15:45:00.000+05:30මම නම් සාමාන්‍යයෙන් ලොතරැයි ටිකට් එකක්වත් ගන්න කෙන...මම නම් සාමාන්‍යයෙන් ලොතරැයි ටිකට් එකක්වත් ගන්න කෙනෙක් නෙවෙයි. මම හොයන්නෙ වැඩ කරලම තමයි. නමුත් වැඩ කරන මිනිහට කවදාවත් හරි යන පාටක් කොහේවත් පේන්න නෑ. ඒ නිසා නිකං ඉඳන් හොයන්න මේ අවුරුද්දෙදිවත් පටන්ගන්න ඕන.Anonymousnoreply@blogger.com