tag:blogger.com,1999:blog-5104068830197221565.post7929651510127118408..comments2023-10-10T16:54:08.094+05:30Comments on මගේ මරණය: කොකා කෝලාමhttp://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-5104068830197221565.post-30535630913136257772010-03-04T12:58:39.650+05:302010-03-04T12:58:39.650+05:30හලෝ මචන් කොහෙද මෙච්චර කල් අන්තරස්දාන උනේ.
කොකා කෝ...හලෝ මචන් කොහෙද මෙච්චර කල් අන්තරස්දාන උනේ.

කොකා කෝලා මෙච්චර හොඳ නම් ඉතින් කොකේන් ගැන මොන කතාද??මhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-61382112315996924162010-03-04T12:55:36.473+05:302010-03-04T12:55:36.473+05:30ආ... මරණෙ ලොක්කා... ටික කාලෙකට පස්සෙ ඔන්න ආයෙත් මං...ආ... මරණෙ ලොක්කා... ටික කාලෙකට පස්සෙ ඔන්න ආයෙත් මං බ්ලොග් ලියන්න සෙට් උනා...

කොකා-කෝලා, මටනම් ජලයට පමණක් දෙවැනි පානය... සෑහෙන කාලයක් ඇබ්බැහි වෙලා ඉඳල බොහොම අමාරුවෙන් පාලනය කරගෙන ඉන්නෙ දැන්. ඒකට හේතුව මම දවසක් කෝක් මෙගා එකක් තනියෙන් බීල මට දවසක් විතර නින්ද යන්නේ නැතුව තිබ්බ... ඒකෙ තියෙන කැෆේන් වල සැර ගැන මට තේරුණේ එදා තමා. ඊට පස්සෙ ඔය නිදි වර්ජිතව ඉන්න ඡන්ද දවසක් ආවම මෙගා දෙකක්ම ගේනව. එකක් මදි... මොකද අපෙ සහෝදරයා ලීටරයකට වගකියනව. ඔය කොකා-කෝල කියන නම හැදිල තියෙන්නෙ කොකා (කොකේන්) සහ කෝලා (කැෆෙන් නිපදවීමට පත්ර ගන්න ශාකයේ නම ) යන නම් එකතු කරල. ඔරිජිනල් කොකා-කෝලා වල කොකේන් තිබ්බත් දැන් ඒකෙ රසකාරකය විතරයි එකතු කරන්නෙ.. (ඔරිජිනල් කොකේන් තිබ්බනම් මරු නේ??? )Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-60872288108745975392010-01-01T12:27:42.253+05:302010-01-01T12:27:42.253+05:30බීලා මැරියං!!!බීලා මැරියං!!!CD Athuraliyahttps://www.blogger.com/profile/05175927836946260710noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-18913035125639589472009-12-27T11:00:59.529+05:302009-12-27T11:00:59.529+05:30කොකා කෝලා කොහොමත සැන්ඩි කරන්න හොද දෙයක් නෙවේ.එකෙන්...කොකා කෝලා කොහොමත සැන්ඩි කරන්න හොද දෙයක් නෙවේ.එකෙන් ඩ්රින්ක් එකේ ටේස්ට් එක එහෙම පිටින්ම නැති වෙනවා.අනිත් එක වොඩ්කා වලට කොකා කෝලා කොහොමත් හරියනව අඩුයි.ඩ්රින්ක් එක අනුවත් සැන්ඩි කරන දෙ වෙනස් කරන්න ඔනෙ..උදාහරණයක් විදිහට whisky වලට හරියන්නෙ ICE එක්ක සෝඩා ම තමයි..වොඩකා වලට නම් sunquick එක තමඉ..GIN වලට ටොනික්..කොකා කෝලා හරියනව Rud Rum වලට සහ සමහර brandy වලට.ඔන්න ඔය වගේ..කොහොමත් ඕනවට වඩා කිසිම දෙයක් සැන්ඩි කරන එක තේරුමක් නැහැ.පිටස්තරයාhttps://www.blogger.com/profile/17113183137169191303noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-81450353596677543142009-12-16T17:03:21.623+05:302009-12-16T17:03:21.623+05:30mallita sini suwar ohoma yanmallita sini suwar ohoma yanmuthunayake@gmail.comhttps://www.blogger.com/profile/04206727818997758700noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-90991026485977437252009-12-16T15:09:51.665+05:302009-12-16T15:09:51.665+05:30අප්පේ උඹව දැක්ක කල්. හොඳින් ඉන්නවා ඇතැයි සිතමි.......අප්පේ උඹව දැක්ක කල්. හොඳින් ඉන්නවා ඇතැයි සිතමි..... ඉතින් ඉතින් කොහොමද ජීවිතේ..... ඔහොම තමයි ඉතින් පිලිවෙලක් වෙනකොට කාර්ය බහුල වෙනව. තව ඉස්සරහට මාසෙකට එකපාරක්වත් බොන්න ලැබෙයිද දන්නේ නැහැමhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-38592512440106387742009-12-16T13:15:09.237+05:302009-12-16T13:15:09.237+05:30හායි මරේ :)
මම නම් දැන් සැන්ඩි දාන්නෙම නෑ. ඒ වුණා...හායි මරේ :)

මම නම් දැන් සැන්ඩි දාන්නෙම නෑ. ඒ වුණාට දැන් පෙවෙන්නෙ මාසෙකට වැඩිම වුණොත් දෙපාරයි :(හnoreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-20899906319420662302009-12-16T06:12:24.653+05:302009-12-16T06:12:24.653+05:30අඩුවෙන් සැන්ඩි දාල බොන්න අමාරුයි බන් . ඒක නිසා වැඩ...අඩුවෙන් සැන්ඩි දාල බොන්න අමාරුයි බන් . ඒක නිසා වැඩිපුර පෙවෙන්නේ කෝක්මhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-20847052038110522212009-12-16T01:53:28.501+05:302009-12-16T01:53:28.501+05:30මම නම් වැඩිය සැන්ඩි කරන්නේ නෑ මරේ. එතකොට ඒකේ ගෑස් ...මම නම් වැඩිය සැන්ඩි කරන්නේ නෑ මරේ. එතකොට ඒකේ ගෑස් එක එනව උගුරට. මටත් එක්ක කොකා කෝලා බොන්නේ අනිත් එවුන් තමයි.C0dE | කෝඩ්https://www.blogger.com/profile/17772335415854498829noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-51152375144736181832009-12-15T22:13:07.425+05:302009-12-15T22:13:07.425+05:30මට කොකා කෝලා බොන එකනම් නවත්තන එක සිම්පල් ඒත් අනික්...මට කොකා කෝලා බොන එකනම් නවත්තන එක සිම්පල් ඒත් අනික්වා තමා අවුල. එතකොට නිකම්ම කොකා කෝලත් පෙවෙනවනේ.මhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-87764993246303602512009-12-15T22:10:30.698+05:302009-12-15T22:10:30.698+05:30මම නං මාස කීපයකට කලින් කොකාකෝලා බීම නතර කළා. ඕක අන...මම නං මාස කීපයකට කලින් කොකාකෝලා බීම නතර කළා. ඕක අන්තිම නරක බීම ජාතියක්. ඒත් ඉතින් රසයි නං තමයි. ඒ රසට ගහන්න වෙන බීමක් නං නෑ...Thilinahttps://www.blogger.com/profile/06598459883270989425noreply@blogger.com