tag:blogger.com,1999:blog-5104068830197221565.post8783838799332022083..comments2023-10-10T16:54:08.094+05:30Comments on මගේ මරණය: හිනාවමhttp://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-5104068830197221565.post-28286845715609438122009-08-15T19:48:01.263+05:302009-08-15T19:48:01.263+05:30මම නම් Safety First කියලා, දන්නෙ නැති මිනිස්සුන්ගෙ...මම නම් Safety First කියලා, දන්නෙ නැති මිනිස්සුන්ගෙ මූණ වත් බලන්න යන්නෙ නෑ... :)<br /><br />මේ කූර ලෝකෙ ඉල්ලං කන්නෙ මොකටද නේද? :DGNShttps://www.blogger.com/profile/06496812948053393698noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-1499076793421011532009-08-10T10:16:49.347+05:302009-08-10T10:16:49.347+05:30මම උදේ වැඩට එනකොට හිනාවෙන අය බලමු.. ම්ම්.. උදේට බස...මම උදේ වැඩට එනකොට හිනාවෙන අය බලමු.. ම්ම්.. උදේට බස්එකේදි කවුරු හරි මගේ බෑග් එක ඉල්ල ගත්තොත්. නැත්තං බහිද්දි මට සීට් එක දීලා බැස්සොත්. අදුරන කොන්දොස්තර අයියෙක් හිටියොත්.. පාර අතුගාන ඇනිටිලා හිටියොත්.. උදේට මට ගුඩ්මොනින් කියාගෙන යන අන්කල් හිටියොත්. වයසක ඩ්‍රයිවර් අන්කල් හිටියොත්.. දොර අරින වයසක අන්කල් හිටියොත්.. කී එක දෙන අනුෂ්කා.. ලිවේරා.. කට්ටියේ කවුරු හිටියත් හිනාවෙනවනේ.. එච්චරයි.. බැලුවම මම සෑහෙන්න හිනා වෙනවා නේ.....?malee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-47451751344378092222009-08-10T01:42:58.273+05:302009-08-10T01:42:58.273+05:30කොළඹදි ඉතින් කාට උනත් හින උනොත් හැම එකාම හිතන්නෙ ම...කොළඹදි ඉතින් කාට උනත් හින උනොත් හැම එකාම හිතන්නෙ මූ නම් මොකක් හරි ලෙඩක් දාන්න තමයි කියල.<br /><br />ගමේදිනම් ඉතින් කිසි ප්‍රශ්නයක් නැහැ හැමෝම එක්ක හිනා වෙලා කතා කරල තමයි අපි දවස ගෙවන්නෙ.Gayanhttps://www.blogger.com/profile/01184003702568837266noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-50903914065832155082009-08-10T00:10:43.534+05:302009-08-10T00:10:43.534+05:30මිනිස්සු හිනා වෙනවා තමන්ගෙ වැඩක් කරගන්න ඕන වුණාම, ...මිනිස්සු හිනා වෙනවා තමන්ගෙ වැඩක් කරගන්න ඕන වුණාම, ලකුණු දාගන්න ඕන වුණාම.. තව.. තමන්ගෙ වැරැද්දක් ෂේප් කරගන්න. කෙනෙක්ගෙ සතුට වෙනුවෙනුත් අවංකවම හිනාවෙන අය තවම ඉන්නවා. ඒ වුනාට අර කිව්ව වගේ ලොකු මිනිස්සුන්ගෙ මොන වර්ගයේ හිනාවකටත් වඩා පොඩි ළමයෙක්ගෙ හිනාවෙ අව්‍යාජ බවක් තියෙනවා.hnoreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-16626341655127528852009-08-10T00:04:28.686+05:302009-08-10T00:04:28.686+05:30අැත්ත කතාව. හිනා ෙවන්නත් සල්ලි ෙදන්න ඔන වගෙ.අැත්ත කතාව. හිනා ෙවන්නත් සල්ලි ෙදන්න ඔන වගෙ.Chinthakahttps://www.blogger.com/profile/05080882586159945941noreply@blogger.comtag:blogger.com,1999:blog-5104068830197221565.post-15958970203419492952009-08-09T23:43:27.681+05:302009-08-09T23:43:27.681+05:30මිනිස්සුන්ගේ මූනෙන් නැතිවී ගිය හිනාව යලිත් ගෙන එන්...මිනිස්සුන්ගේ මූනෙන් නැතිවී ගිය හිනාව යලිත් ගෙන එන්න අපිම පටන් ගමු අපෙන්ම . . . මොකද කියන්නේ . . . උඹට පුලුවන්ද හෙට ඉඳන් . . . මග තොටදී දකින . . . හැම කෙනාටම හිනාවකින් සංග්‍රහ කරන්න . . . ???දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.com