කතාවට කියනව මිනිස්සු මුලින්ම බොන්න පටන් ගන්නේ බියර් වලින් කියල. මගේ ගැන ගත්තොත්නම් ඒක ඇත්ත. මොක්ද ඉතින් මාත් මුලින් බිවුවේ බියර් ටිකක් විතරයි පස්සෙ ඒක බියර් ගොඩක් උනා අන්තිමට අරක්කු , ජින්, වොඩ්කා, බ්‍රැන්ඩි බවට පත් උනා. හැබැයි තාම මුල අමතක කරල නැහැ ඉඳලා හිටලා බියර් බොනව ඒ වගෙම අනික් ජාතියක් බොන්න තරම අවට පරිඅස්‍රය සුදුසු නැත්නම් ඒ වගේ වෙලාවටත් ඉතින් බියර් තමා. ගොඩක් මහන්සි වෙලා ඉන්න වෙලාවට හොඳට කූල් බියර් එකක් ගැන මතක් කලත් මහන්සිය නැතිවෙනව එහෙවු එකේ එහෙම එකක් ඒ වෙලාවට බිවුවම් වෙන දේ කියන්න ඕනේ නැහැනේ .බියර් වල ඔක්කොම හොඳයි එක දේයක් ඇරෙන්න. බොන කොට බොන්න පුළුවන් වගේම ආපහු යනකොට යන්නත් පටන් ගන්නව එපා වෙනකම්. මේක කටින් ආපහු යන්න ගත්තොත් නම් බීම එපා වෙනවන දවස් දේක තුනකට. මොකද ඒක එතරම් අමරු කාරියක් නිසා
දැන් ඉතින් බියර් බොන්නත් අමරුයි මොකද ඒකෙත් ගනන් වැඩි කොරලනේ.