Facebook
අපි අන්තර්ජාලේ රස්තියාදු ගහනකොට අපේම රටේ පිරිසක් යුද්ධ කරන්ව, තවත් කොටසක ජීවත් වෙන්න මහ පොලව එක්ක යුද්ධ කරනව මොකද්ද මේ ජීවිතය
ඔයා අන්තර්ජාලෙ රස්තියාදුද ගහන්නේ? මම නම් ඔය අනිත් අය වගේම යුද්ධයක් තමයි කරන්නේ. වැඩේ කියන්නේ මේකෙදි ඇඟට දැණෙන මහන්සියක් නෑ.ඊට අමතරවත් ජීවිතේදි මම යුද්ධයක් අප්පා කරන්නේ...
පිස්සු හැදෙයි!!!
yuddayak api hemoma karnawa....me code gahana ekath ektara widiyaka yhuddayak tamai ban......... :(
ගොඩක් වෙලාවට මන් නම් අන්තර්ජාලේ රස්තියදු ගහන්ව වගේ වැඩක් තමා කරන්නේ ;-)
ඒ ගැනනම් කියල වැඩක් නැහැ. Code ගහන එක තරම් යුද්ධයක් තවත් නැතුව ඇති
Post a Comment
6 අදහස්:
අපි අන්තර්ජාලේ රස්තියාදු ගහනකොට අපේම රටේ පිරිසක් යුද්ධ කරන්ව, තවත් කොටසක ජීවත් වෙන්න මහ පොලව එක්ක යුද්ධ කරනව මොකද්ද මේ ජීවිතය
ඔයා අන්තර්ජාලෙ රස්තියාදුද ගහන්නේ? මම නම් ඔය අනිත් අය වගේම යුද්ධයක් තමයි කරන්නේ. වැඩේ කියන්නේ මේකෙදි ඇඟට දැණෙන මහන්සියක් නෑ.
ඊට අමතරවත් ජීවිතේදි මම යුද්ධයක් අප්පා කරන්නේ...
පිස්සු හැදෙයි!!!
yuddayak api hemoma karnawa....
me code gahana ekath ektara widiyaka yhuddayak tamai ban......... :(
ගොඩක් වෙලාවට මන් නම් අන්තර්ජාලේ රස්තියදු ගහන්ව වගේ වැඩක් තමා කරන්නේ ;-)
ඒ ගැනනම් කියල වැඩක් නැහැ. Code ගහන එක තරම් යුද්ධයක් තවත් නැතුව ඇති
Post a Comment