අනාගතය ගැන දහසක් පැතුම්
ජීවිතයේ සුන්ඳර ප්රාර්ථනා
පොදිබැඳ ගෙන ජීවත් වන
තරුණ, මහලු, ළමා ලපටි
නොසිතූ විලසින් මියයද්දී
මම තවම පණ පිටින්
මරණය එකම බලාපොරොත්තුව කරගත්
Can't read
Can't read my blog posts? Please visit http://www.siyabas.lk/si and download Sinhala Fonts
පිදුම
දුකේදිත් සතුටේදිත් අතේ මිටේ සල්ලි තියෙනවනම් විතරක් හැමදාම ලඟින් ඉන්න අරක්කු වලට
අයිතිවාසිකම්
කැමති කෙනෙක් කැමති ලිපියක් හෝ කොටසක් අරන් කැමති දෙයක් කරගන්න කිසිම හිමිකමක් කිසිම ලිපියකට හෝ කොටසකට නැත.
මම ගැන

- ම
- ගම්පහ, බස්නාහිර පළාත, Sri Lanka
- මැරෙණකම් ජීවත් වෙන එකෙක් ගේ ජීවන සටහන්. කියවන්න , ඔබෙ අදහස් මටත් ලියන්න. අපි හමෝම මැරෙන මිනිස්සු
කියවන අය
අමුත්තෝ ගනන
Subscribe to:
Post Comments (Atom)
4 අදහස්:
ඔයා මරණය කියල නම දාගත්තු නිසා මෙහෙම වචන කරකවන්න පුළුවන් නේද? හික් හික්!
නැහැ ඒක නෙමෙයි මරණයට ගොඩක් කතා කරන්න පුළුවන්
@ ම - ඔව් ඔව්.. ඒත් මරණය තෙක්නේ මේ සියළු කතා නේද?. මරණය මේ සියළු කතා ඉවත දානවා ඇසිල්ලකින්. ක්ෂණයෙන් අර සියළු පැතුම් පොදි වලට වටිනාකමක් නැති කරන්න මරණය සමත්. නමුත් මරණය අඳුනගත්තු දාක අපි කරන සියළු කතා වලට අමරණීයත්වය ලැබෙයි යම් කාලෙක ඒවත් මැරෙනකල්.
ඔයා බලාපොරොත්තු නොවෙන වෙලාවක ළගට එයි..එතකල් මොහොතක් රැදී ජීවත් වෙන්න
Post a Comment