මගේ මරණය

ඔබ මෙක කියවනවද??
එහෙනම් මරණය හමු වේවි කවද හරි.
එසේනම් මැරෙනකම් ජීවත් වෙන මා සමග රැඳෙන්න.
මරණය හමුවෙන තුරා!!!

සති අන්තේ චිත්‍රපටියක් බලන්න ගියා ලිබර්ටි සිනමා හලට. මෙන්න මේ සිංදුව නිසයි මට ඒ චිත්‍රපටිය බලන්න ඕනේ උනේ ඒත් ඒක චිත්‍රපටියේ තියෙන්නේ මෙහෙම. අපරාදේ කියලා හිතුනා. චිත්‍රපටියත් එච්චරම හොඳ නැහැ. කම්මලි සමහර වෙලාවට. ගිය සිකුරාදා ඉඳන් පෙන්නන්න පටන් ගත්ත නිසා ටිකක් සෙනඟ.

7 අදහස්:

මාත් මේ විභාගෙ ඉවරවෙච්ච ගමන් ඕක ගන්න කියල ඉන්නෙ.ෆිල්ම් නම් දැන් ලොකු ලිස්ට් එකක්ම හදා ගෙන ඉන්නව ගන්න බලා ගෙන.ඒත් ඉතින් සල්ලි දීල ගත්තත් බලන්න තමා වෙලාවක් නැත්තෙ.කලින් ගත්තු සමහර ඒවත් තාම බලල නැහැ....:D

මචං බැලුවට පස්සෙ හෝල් එකක එකක් බැලුවෙ නෑ. ඒ වුණාට දැන් බෑවෙමින් පවතින Clint Eastwood මහත්තයගෙ Bridges of the Madison Country කියන චිත්‍රපටිය බලන්න පෙරේතකමේ ඉන්නෙ. මේක කාලෙකට උඩදි රූපවාහිනියෙ ගියා. ඒ දවස්වල ඉඳන්ම කඩවල හෙව්වට හම්බ වුණේ නෑ. වැඩිහිටි යුවලක් අතර ඇතිවෙන ප්‍රේමයක් හරිම සුන්දර විධියකට ඉදිරිපත් කරපු චිත්රපටියක්.. පුළුවන් නම් බලන්න. ;)

අඩේ මරණය අදුරින් මිදී දළු දමයි කිව්වලු..

ෆිල්ම් එකක් බැලුව කාලයක් මතක නෑ.. ආ‍යේ හෝල් එකකට ගිහිං කවදා ෆිල්ම් එකක් බලන්නද මංදා.. ආහ් අන්තිමට මං God must be crazy බැළුවේ..ඒක පරණ වුනාට නියමයි

මේ චිත්‍රපටයෙ බාබර් කෙනෙක් ගැනද තියෙන්නෙ?

ඔව් ඔව්. බිල්ලු කියන බාබර් ගැන

මට නම් මචං එ ෆිල්ම් එකේ ව‍රදක් නෑ..ටිකක් වෙනස් විදියක එකක්..ඒ නිසාම මම ආසයි ඒකට...

මට නම් බිල්ලු බාබර් අල්ලලා ගියා... අර කියනවා වගේ... ඒක හරි සිම්පල් ප්ලෑන් එකක්... සිම්පල් ෆිල්ම් එකක්

Bloggers.com - Meet Millions of Bloggers