මගේ මරණය

ඔබ මෙක කියවනවද??
එහෙනම් මරණය හමු වේවි කවද හරි.
එසේනම් මැරෙනකම් ජීවත් වෙන මා සමග රැඳෙන්න.
මරණය හමුවෙන තුරා!!!

ගල් අරක්කු
ෆැන්ටා සැන්ඩිත් එක්ක
ගල් බනිස් ගෙඩියක් කකා
බොන්න තියෙනවනම්
මැරෙන්න ඉස්සල්ල