අර එදා අරාකු බෝතල් එක හමාරෙන් ඉතුරු උන බාගෙ තම සීට් එක යට
මාත් එක්ක හැමදාම වැඩට යනව එනව. නිදහසේ බොන්න විදිහක් තාම ලැබුනෙ නැහැ. කොහෙද මේ අපේ උන් එක්ක බොන්න ගියාම එපා වෙනව. සමහරු ගල් බොන්නෙ නැහැ ( මමත් අතුළුව ) සමහරු සංස්ථා ඔල්ඩ් එක බොන්නෙ නැහැ. ඉතින් හැමෝටම ගැලපෙන ජාති හොයන්න ගියාම බොන්න වෙලාවක් නැහැ.
Can't read
Can't read my blog posts? Please visit http://www.siyabas.lk/si and download Sinhala Fonts
පිදුම
දුකේදිත් සතුටේදිත් අතේ මිටේ සල්ලි තියෙනවනම් විතරක් හැමදාම ලඟින් ඉන්න අරක්කු වලට
අයිතිවාසිකම්
කැමති කෙනෙක් කැමති ලිපියක් හෝ කොටසක් අරන් කැමති දෙයක් කරගන්න කිසිම හිමිකමක් කිසිම ලිපියකට හෝ කොටසකට නැත.
මම ගැන
- ම
- ගම්පහ, බස්නාහිර පළාත, Sri Lanka
- මැරෙණකම් ජීවත් වෙන එකෙක් ගේ ජීවන සටහන්. කියවන්න , ඔබෙ අදහස් මටත් ලියන්න. අපි හමෝම මැරෙන මිනිස්සු
කියවන අය
අමුත්තෝ ගනන
නම් කිරීම් :
අරක්කු
Subscribe to:
Post Comments (Atom)
9 අදහස්:
මට ඇහුනා දැන් පොඩ්ඩකට කලින් අපේ තාත්තා යාළුවෙක් කොල් කරපුවහම කියනවා ගල් ජරාව බොන්න බෑ කියලා...ඇත්තටම මොකක්ද වෙනස?
ඩොමීනියන් එකට ගිය කාලයක් මතක නැහැ. A/L කරන කාලෙ නම් මාසෙකට සැරයක් වත් යනවා ඒකට. අයි ඒකාලෙට යන්න තියෙන්වනම්.
එහෙම කියන්න තරම් වෙනසක් නැහැ. සුවඳෙ පොඩි වෙන්සක් සහ පහුවදාට හැදෙන ඔලුවෙ කැක්කුමේ තමා වෙන්සක් තියෙන්නේ
අපරාදෙ කියන්න බැහැ කෝක බිවුවත් වෙරි නම් වෙනවා
ඒ වුණාට ගල් එල භාණ්‍ඩයක්...
අනිවාර්යයෙන්ම ගල් කියන්නෙ එල භාන්ඩයක් වියයුතුයි මොකද ඒ තරම් ඉල්ලුමක් ඒකට තියෙන නිසා. වැඩේ තියෙන්න මට එච්චර ගල් අල්ලන්නෙ නැති එක. මන් හිතන්නෙ ඉස්සෙල්ලම ගල් බීපු දවසෙ අම්බානට වැඩිවෙල හොඳ කබරය පාරක් දාල පහුවදා දවසම ඔලුවෙ කැක්කුමෙන් හිටපු නිසා වෙන්න ඇති
අපෝ ගල් මල ජරාවක්. ඒක බීලා පහුවදාට විඳවනවට වඩා සැපයි නොබී ඉන්න එක. අනික බාර් වල තියෙන ගල් කවලම් කරපුවා. ඒක නිසා තවත් කේස්.
දුප්පතාගෙ හිතවතා ඉතිං ගල් තමයි!
"අර එදා අරාකු බෝතල් එක හමාරෙන් ඉතුරු උන බාගෙ තම සීට් එක යට
මාත් එක්ක හැමදාම වැඩට යනව එනව"
:D
දැන්නම් ඒක ඉවරයි හැබැයි. බොහෝම අමාරුවෙන් තව බාගයක් හොයාගෙන ඒක ඉවර කරලා දැම්ම
Post a Comment