මේකනම් මගේ කවියක් නෙමෙයි . ඒත් ඒක කියෙවුවම මට කොපි නොකර ඉන්න බැරි උනා ඒක ඒ තරමටම රසවත් නිසා
සුරාවේ අගයත්
එහිඇති මනා රසයත්
බොන සුදනෝ මිසක්
නොබොන අණුවන දනෝ නොදනිත්..
මට මේක හම්බ උනේ මෙතනින
මේය තමා මේක එතනට දාල තිබ්බේ
මේ තියෙන්නේ ලියපු කෙනාගෙ බ්ලොග් අඩවි.
අඩිය
අන්‌දරේගෙ......... කෙරුම්
මේ කවිය කාගේද කියලානම් දන්නේ නැහැ. කාගේ උනත් මොකද රසවත් කවියක් නේ අපි මේක රසවිඳිමු
මගේ ජීවිතේදි කියවපු හොඳම කවිය මේ කවිය. මේකටනම් තෑග්ගක් දෙන්න වටිනවා
මේ කවිය තවත් තැන්වල තිබිලා තියේන්වා. මේ ඒව ගැන. හරේෂ් ට ස්තුති ඒ ගැන කිවුවට
මේ තවත් තැනක්
මේ එයගෙ ඡායා රූප එකතුව
තව වැඩි විස්තර අදහස් වල තියෙනවා
කමක් නැහැ කමක් නැහැ කාගේ උනත්. මන් මේක ගත්තේ මහේෂ් දාපු පිළිතුරකින් නිසා මහේෂ් ට ස්තුති.
Can't read
Can't read my blog posts? Please visit http://www.siyabas.lk/si and download Sinhala Fonts
පිදුම
දුකේදිත් සතුටේදිත් අතේ මිටේ සල්ලි තියෙනවනම් විතරක් හැමදාම ලඟින් ඉන්න අරක්කු වලට
අයිතිවාසිකම්
කැමති කෙනෙක් කැමති ලිපියක් හෝ කොටසක් අරන් කැමති දෙයක් කරගන්න කිසිම හිමිකමක් කිසිම ලිපියකට හෝ කොටසකට නැත.
මම ගැන
- ම
- ගම්පහ, බස්නාහිර පළාත, Sri Lanka
- මැරෙණකම් ජීවත් වෙන එකෙක් ගේ ජීවන සටහන්. කියවන්න , ඔබෙ අදහස් මටත් ලියන්න. අපි හමෝම මැරෙන මිනිස්සු
කියවන අය
අමුත්තෝ ගනන
Subscribe to:
Post Comments (Atom)
5 අදහස්:
කොහෙත්ම මේ කවිය මගෙ ස්වතන්ත්‍ර නිර්මාණයක් නෙවෙයි :D . මම මේක මුලින්ම ඇහුවෙ මට මතක හැටියට 2002 දි විතර සිරස එෆ් එම් එකේ ගියා අරේ සහ මරේ කියලා ආතලා දෙන්නෙක් කරන වැඩසටහනක්.දැන් අපි කවුරුත් හදුනන සුනෙත් චිත්‍රානන්ද සහ ගාමින්ද ප්‍රියවිරාජ් දෙන්නා තමයි ඒක කලේ. ඒකෙ එක වැඩසටහනක තමයි මට මේක ඉස්සෙල්ලාම ඇහුනෙ. මම අද උදේ තමයි මරණය මේක එයාගෙ බ්ලොග් එකේ දාලා තියෙනවා දැක්කෙ. a
කාගෙ උනත් කියන්නේ ඇත්ත. අපිනම් දන්නව අගේ. නොදන්න අය ගැන කනගාටුයි
@මරණය:-
මගේ කමෙන්ට් එකට සාධක වශයෙන් මම මේ එම්පී3 ක්ලිප් එක අප්ලෝඩ්කලා මේකෙ 11:58 හරියෙ මේකවිය තියෙනවා අහලා බලන්න මම නම් සිය සැරයක් විතර අහලාඇති.
අරේ සහ මරේ ඒකාලෙයි මේකාලෙයි පොත් - අප්ලෝඩ් කලේ මරණය වෙනුවෙන්
බොහෝම ස්තුති හඬ පටයට.
කාගේ උනත් කමක් නැහැනේ. අපි මේක රසවිඳිමු
මට මුලින්ම හම්බ උනේ ඔයාගෙ පිළිතුරකින් නිසා ඔයට ස්තුති ගොඩක්
Post a Comment