මේ පාර නම් මගේ මැරතන් දිවිල්ල හරිම් ප්‍රෝඩාවක් තමා, යන්තම පටන් ගන්නකොට පොඩ්ඩක් දුවලා ආයි ඉවර වෙන්න ඔන්න මෙන්න තියලා එකතු උනා අන්තිම ටිකේ දුවන්න. ගියපාර මන් හිතන්නේ මීට වඩා මන් ලිව්වා. ඒත් මේ පාර විනාඩි 15කට වරක් තියා පැය දෙකකට එක ගානේ වැටෙන්නවත් මන් ලිපි දැම්මේ නැහැ.
කොහොම උනත් මට ඕනේ උනේ මේකට පොඩ්ඩක් සහභාගී වෙන්න විතරයි. ඉතින් මැරතන් එකේ සහභාගී වෙන තරඟ කරුවන්ටත් වඩා වටින අපිට කමෙන්ට් වතුර ගහන පිරිසට මගේ හදපිරි ස්තූතිය පුදකරනවා, අවසාන ලිපියෙන්. මොකෝ එයාලා නැතනම් දුවන එකේ කිසි ගතියක් නැහැ. පාරේ මැරත්න දුවන කොට දුවන අයට වඩා ඉන්න පස්සෙන් යන අය දැක්කම "දුවන උන්ට වඩා ඉන්නේ වතුර උස්සන් යන උන්" කියලා හිතුනත් දැන් නම් තේරෙනවා වතුර උස්සන් යන උන් නැත්නම් දුවන්න බැහැ කියලා.
ඉතින් අවසාන වශයෙන් මේ තරඟය සංවිධානය කිරීම ගැන සංවිධායක මණ්ඩලයටත්, ඒකට සහභාගී උන සියලු බ්ලොග් කරුවන්ටත් , කමෙන්ට් දමන්න ඉදිරිපත් උන බ්ලොග් ලියන කියවන අයටත් මගේ උපහාරය!!!!!!
ඕන් එහෙනම් 2010 බ්ලොග් මැරත්න් එකෙන් මන් නවතිනවා.
චියර්ස්ස්ස්ස්ස්ස්!!!!!!!!!!
Can't read
Can't read my blog posts? Please visit http://www.siyabas.lk/si and download Sinhala Fonts
අයිතිවාසිකම්
කැමති කෙනෙක් කැමති ලිපියක් හෝ කොටසක් අරන් කැමති දෙයක් කරගන්න කිසිම හිමිකමක් කිසිම ලිපියකට හෝ කොටසකට නැත.
මම ගැන
- ම
- ගම්පහ, බස්නාහිර පළාත, Sri Lanka
- මැරෙණකම් ජීවත් වෙන එකෙක් ගේ ජීවන සටහන්. කියවන්න , ඔබෙ අදහස් මටත් ලියන්න. අපි හමෝම මැරෙන මිනිස්සු
නම් කිරීම් :
2010 බ්ලොග් මැරතන්,
අනං මනං,
විකාර
Subscribe to:
Post Comments (Atom)

7 අදහස්:
එල එල කමක් නැහැ ආවනෙ .. පුළුවන් වෙලාවෙ.. එන්න අනිත් අයට සෙට් වෙන්න
ඇත්ත .. මම අන්තිම මොහොතේ තමයි ආවේ ...
හැමෝටම වතුර ගැහුවා ...
ඔබේ උත්සාහය අගය කරමි
ච්යර්ස්..ජයවේවා!
එළ එළ... Cheers....!
එළ එළ.. මාත් පෝස්ට් 10 ද කොහෙද දැම්මේ.. :P
:( IE නැතුව ගිය නිසා මට මේ වැඩේ අමතකම උනා නෙ!!අයියෝ....hmmm...සමාව ඉල්ලනව යාලුවො හැමෝගෙන්ම.කොහොමත් ඉතිං මතක තිබ්බත් එන්න විදිහක් තිබ්බෙත් නෑ නෙ!
Good.
Wickramasinghe
http://inetquotations.blogspot.com/
Post a Comment