ආයි නම් මන් මගේ ජීවිතේට අරක්කු බාග නම් ගන්නේ නැහැ. මොකද ඔය බාගෙ බොන්න තව බාගයක් ඕනෙමයි එක හොයන එක මල වදයක් . ජාති දෙකකින් කලවම් කරන්නත් බැහැ. අනික් බාගේ හොයන්න ගියාම අරක්කු එපා වෙනවා. ගම්පහ තියෙන බාර් වලින් වැඩි හරියක සංස්ථා අරක්කු නැහැ. තියෙන්නේ මෙන්ඩිස් විතරයි ඉතින් බාගයක් හොයන එක මල ඇණයක්. බොනකොට උඹල මෙන්ඩිස් බීපන් අපි සංස්ථා බොනව කියන්නත් බැහැනේ.
Can't read
Can't read my blog posts? Please visit http://www.siyabas.lk/si and download Sinhala Fonts
පිදුම
දුකේදිත් සතුටේදිත් අතේ මිටේ සල්ලි තියෙනවනම් විතරක් හැමදාම ලඟින් ඉන්න අරක්කු වලට
අයිතිවාසිකම්
කැමති කෙනෙක් කැමති ලිපියක් හෝ කොටසක් අරන් කැමති දෙයක් කරගන්න කිසිම හිමිකමක් කිසිම ලිපියකට හෝ කොටසකට නැත.
මම ගැන
- ම
- ගම්පහ, බස්නාහිර පළාත, Sri Lanka
- මැරෙණකම් ජීවත් වෙන එකෙක් ගේ ජීවන සටහන්. කියවන්න , ඔබෙ අදහස් මටත් ලියන්න. අපි හමෝම මැරෙන මිනිස්සු
3 අදහස්:
ඒ ගැනනම් කියලා වැඩක් නැහැ. බෝතලයක් උනානම් ඔය ප්රශ්න මොකුත් නැහනේ
හිතට ලොකු කික් එකක් ආව ගම්පහ කියන වචනෙ දැක්කම. උඹ නම් ගම්පහම ඉන්න ඕන කොල්ලෙක් තමයි. නියම බ්ලොග් එක. පහු වෙලා හරි දැන ගන්න ලැබීම සතුටක්.
ගම්පහ ටවුමෙම නම් ඉන්නෙ,නිදහසක් තියෙන වෙලාවක little hut එක පැත්තෙ හරි, channel 5 එක පැත්තෙ හරි,Hansa Villege එක පැත්තෙ හරි එහෙමත් නැත්නම් OTEL, Memento or Letona එකේ හරි හමු වෙමු. :)
මන් නම් ගම්පහ සෙට් වෙලා තියෙන්නේ තානායමේ විතරයි මචන්.
එළ වෙලාවක් සෙට් වෙමු :-D
Post a Comment