ආයිත් අරක්කු ගනන් වැඩිවේලා. මෙහෙම ගියොත් අපි කොහොමද හිතේ හැටියට බොන්නේ. රටේම ඉන්න මිනිස්සු බේබ්ද්දන්ට හෝ ගාලා බනිනව ඒ වුනට බේබද්දෝ තරම් රටේ ආර්ථිකයට තමන් හම්බ කරන සල්ලි වලින් දායකත්වය සපයන පිරිසක් තවත් මේ ලංකාවෙනම් නැතුව ඇති. මොකද ඔය සල්ලි හම්බ කරන වැඩි දෙනෙක් හරියට ආදයම් බදු ගෙවන්නේ නැහැනේ.සාමාන්ය මිනිස්සු සල්ලි හෙව්වට ආණ්ඩුවට සල්ලි දෙන්නේ නැහැ එයලා පාවිච්චිකරන ගොඩක් දේවල් වලට ආණ්ඩුවෙන් බදු සහනත් දෙනව. ඒ උනට බේබද්දො අරක්කු බිව්වත් වැඩි කොටසක් ආණ්ඩුවේ බදු. සිගරට් එකක් බිව්වත් එහෙමයි. මෙච්චර දෙයක් කරන බේබද්දන්ට රටේ මිනිස්සු සලකන විදිහනම් හරිම වැරදියි
Can't read
Can't read my blog posts? Please visit http://www.siyabas.lk/si and download Sinhala Fonts

අයිතිවාසිකම්
කැමති කෙනෙක් කැමති ලිපියක් හෝ කොටසක් අරන් කැමති දෙයක් කරගන්න කිසිම හිමිකමක් කිසිම ලිපියකට හෝ කොටසකට නැත.

මම ගැන

- ම
- ගම්පහ, බස්නාහිර පළාත, Sri Lanka
- මැරෙණකම් ජීවත් වෙන එකෙක් ගේ ජීවන සටහන්. කියවන්න , ඔබෙ අදහස් මටත් ලියන්න. අපි හමෝම මැරෙන මිනිස්සු

Subscribe to:
Post Comments (Atom)
5 අදහස්:
බේබදු කම ඉහ වහා ගිය සුපිරි බේබද්දන් විසින් විනාශ කිරීම නිසා මේ බේබදු සංකල්පය කට්ටිය ගන්නෙම අනිත් පැත්තට. ඒ නිසා මේකට කට්ටිය කියන දේවල් ගැන ටිකක් කල්පනා කරල බලන්න.
ඇත්ත තමයි කතාව. ගිය ඉරිදා අපේ කට්ටිය කැසබා සෙට් වුණ වෙලාවෙ ජින් එකක ගාන බැලුවමයි දන්නෙ ඒක දැන් ඉලක්කම් හතරක් කියල. දුමක් විස්සයි.. දුප්පත් අපිට තමයි සේරම. රටේම හොරු ටික නිකන් බොනව...
කාට කියන්නද ඉතින් මොකො අපි කියල නොබී ඉන්නද. ආණ්ඩුවත් උපරිම ආදායමක් බලාපොරොත්තුවෙන්නේ බෝතලෙන් නේ.අපි සල්ලි වලට බොනව ලොකු ලොක්කො අපේ සල්ලි වලින් පිනට බොනව
අනේ අනේ :D
i dont know much about paying tax of bebe's
but i know that 70% of the hospital admissions
are contributed by bebas with accidents,assults,riots,suicides etc. where millions of money from the tax payees needed to treat them
බිපල්ලා බිපල්ලා ජොලි කරපල්ලා...
බිලා බිලා ආන්ඩුවට බදු හොයා දියල්ලා
Post a Comment