ගිනි මද්දහනේ
දවල් දොලහට
උණුසුම් කබායකින් සැරසී
සීතල තාර පාර මත
නිරුවත් දෙපයින් සිට
වින්ඳා මම
ජීවිතයේ සුන්ඳරත්වය!!!
Can't read
Can't read my blog posts? Please visit http://www.siyabas.lk/si and download Sinhala Fonts
අයිතිවාසිකම්
කැමති කෙනෙක් කැමති ලිපියක් හෝ කොටසක් අරන් කැමති දෙයක් කරගන්න කිසිම හිමිකමක් කිසිම ලිපියකට හෝ කොටසකට නැත.
මම ගැන
- ම
- ගම්පහ, බස්නාහිර පළාත, Sri Lanka
- මැරෙණකම් ජීවත් වෙන එකෙක් ගේ ජීවන සටහන්. කියවන්න , ඔබෙ අදහස් මටත් ලියන්න. අපි හමෝම මැරෙන මිනිස්සු
Subscribe to:
Post Comments (Atom)

3 අදහස්:
ජීවිතේ නම් ඉතිං කියන්න දෙයක් නෑ... කොහේදිත් විඳින්න පුළුවන් ටිකක් හුරු වුනාම. මොකද විඳින්නෙ නැති හැම මොහොතෙම විඳවන්න වෙනවා නැත්නම්.
හැබැයි කවුරුත් වැඩිපුර කරන්නේ වින්ඳවන එක
Saba jiwithaya katuka natha...
nimhim yana Preethiyakda natha...
enisa..
soya gatha yuththe
kisiwak nowa,
Jiwithayama pamani.... :)
Post a Comment