පටන් ගන්න කොට නම් හිතුවේ හැමදාම බ්ලොග් පොස්ට් එකක් දානව කියල එත් දැන් දැන් ටික ටික ඒක මග ඇරෙනව. බ්ලොග් එකක් ලියන්න පැය භාගයක් හොයාගන්න තරම් කාර්ය බහුල පුද්ගලයේක් නම් නෙමෙයි මම. මන් හිතන්නේ තියෙන කම්මලි කම. මොකද ලියන්න දේවල් හිතේ ඕනේ තරම් තියෙනව. වෙලාවත් නැත්තෙම නැහැ එ උනාට ලිපි තමා නැත්තේ. මන් හිතන්නේ මගේ ජාතියේ වැරැද්දක් ද කොහේද. මේ ලඟදි කවුදෝ කියල තිබ්බ ශ්රී ලාංකිකයො ඉක්මනින් යමක් තේරුම් ගත්තට වැඩ කරන්න හරිම කම්මලි කියල. ඒකනම් ටිකක් ඇත්ත.
Can't read
Can't read my blog posts? Please visit http://www.siyabas.lk/si and download Sinhala Fonts
පිදුම
දුකේදිත් සතුටේදිත් අතේ මිටේ සල්ලි තියෙනවනම් විතරක් හැමදාම ලඟින් ඉන්න අරක්කු වලට
අයිතිවාසිකම්
කැමති කෙනෙක් කැමති ලිපියක් හෝ කොටසක් අරන් කැමති දෙයක් කරගන්න කිසිම හිමිකමක් කිසිම ලිපියකට හෝ කොටසකට නැත.
මම ගැන
- ම
- ගම්පහ, බස්නාහිර පළාත, Sri Lanka
- මැරෙණකම් ජීවත් වෙන එකෙක් ගේ ජීවන සටහන්. කියවන්න , ඔබෙ අදහස් මටත් ලියන්න. අපි හමෝම මැරෙන මිනිස්සු
5 අදහස්:
අනේ මටත් කියන්න තියෙන්නේ ඕං ඔය ටිකම තමයි....මේ ලිපිය කොපි පේස්ට් කරන්න හිතෙනවා මගේ බ්ලොග් එකෙත් :p
මරණය මට cඔම්මෙන්ට් එකක් දාලා තිබුන නිසා මම මරණය හොයගෙන අවා.මරණය ඉතාම සිත්ගන්නාසුලුයි.වඩාත්ම සිත් ගත්තෙ පිදුම.. මැරෙන්න කලින් මරණය බලන්න අයෙ එන්නම්.
මරනය අමුතුම විදිහෙ බ්ලොග් එකක්. නියමයි! ඇත්ත හරියටම කියනවා. මමත් මැරෙන්න කලින් මරනය බලන්න එන්නම් http://iddasthoughts.blogspot.com
blog ekak kiyanne mokakda kiyala apahu hitanna oniii.....
මලී : මන් හිතුවා මේක මට විතරක් තියෙන ලෙඩක් කියල.
ඇවිල්ල මොනවා හරි කියලා යන හැමෝටම ස්තූති. මාත් ඉතින් පුළු පුළුවන් වෙලාවට ඇවිත් යන්න එන්නම්
Post a Comment