මගේ මරණය

ඔබ මෙක කියවනවද??
එහෙනම් මරණය හමු වේවි කවද හරි.
එසේනම් මැරෙනකම් ජීවත් වෙන මා සමග රැඳෙන්න.
මරණය හමුවෙන තුරා!!!

නිකන් ඉන්න වෙලාවට මන් අපේ සුද්ද සිංහල වචන වලට ගූගල් වල තියෙන තැන හොයන්න ඒවා ගූගල් වල Search කරලා බලනව. මේ ලඟදි ආපු ප්‍රථිඵලයක් දැක්කම මටම පුදුමයි. අපේ කුණුහරපවලට ගිය තැනක්. කැමති නම් ගිහින් බලන්න. (කාන්තාවනට සුදුසු නැත ) ඉතාලියේ රොක් සංගීත කන්ඩායමක පලමු ඇල්බමයේ නම අපේ ලංකාවට අනුවනම් සුද්ද සිංහල එකක්. වැඩේ තියෙන්නේ Amazone වල මේක විකුනන්නත් තියෙන්වා ඒ නමින්ම. ලඟදි මචං නුත් බලපු නිසා අපේ ඈයො පිටරටවල ගිහින් නිකම්ම ඉන්නේත් නැහැ කියලයා හිතුනා.

මූ නම් මහ නැහැදිච්ච එකෙක් කියලා මට බනින්න නම් එපා ඕන්. ඔව් මම නැහැදිච්ච එකෙක් තමා. මගේ කොම්පියුටර් එකෙන් මම මට හිතෙන ඕනෙම වචනයක් Search කරනවා ඒකෙ වැරැද්දක් නැහැනේ.

සිංහලෙන්ම සුද්ද සිංහල වචන Search කලාම ගොඩක් ප්‍රතිඵල එන්නේ සිංහල බ්ලොග් වලට අනික් අය දක්වපු අදහස් ඉතින් එහෙම අදහස් දක්වන අයට සාපේක්ෂව මන් එච්චරම පහත් කියල මන් හිතන්නේ නැහැ.

10 අදහස්:

පරාක්‍රමබාහු ගැනැත් තියෙනවා නොවෙදැ?

ඔව් ඔව්. ඔය සිංදු ටික අහන්න පුළුවන් මෙතනින්.
කවුරු කලත් මටනම් මේක සිරා වැඩක්.

ඔයාවනම් අදහන්න වටිනවා...

බොහොම වටිනවා! Awesome =D

කාන්තාවන්ට සුදුසු නෑ කියලා තිබ්බ හින්දම මම‍ ‍සුට්ටක් ගිහින් බලලා ආවා :D
හික් හික් නරකමත් නැහැනේ ඉතිං අප්පා..! මොනාද සුද්දන්ට ‍ඕවා තේරෙන එකක් යෑ.. අනික ඉතිං ඔය කොයි දේත් තියෙන්නේ ‍තම තමන්ගේ හිත් වල.. එහෙම නැතුව වචන වල ඇති අටමගලයක් නෑ කියලයි මම නම් හිතන්නේ..

වචනවල මොකුත් නැහැ තමා. නැත්නම අපි සුද්දෙක්ට සිංහලෙන් බනිනකොට ඒකා හිනා වෙවී ඉන්නෙ (අර මහේන්ද්‍ර පාස්පොර්ට් එක අරන් කියන්නේ ) වචනවලත් තරහ තිබ්බනම් එහෙම වෙන්න බැහැනේ.

නව සොයා ගැනීමක් පේටන්ට් එකක් ගන්න පුළුවන් :D මාර වැඩේ තමයි එහෙම ‍සර්ච් කලාම මාර දේවල්නෙ හම්බ වෙන්නෙ. බලාගෙන ගියාම අපේකට්ටිය සුද්දන්ට දෙවෙනි නැහැ. යුනිකෝඩ් වලිනුත් හොඳ හොඳ සෙල්ලම් දාලා තියෙනවා වගේ

ඒ ගැනනම් කියලා වැඩක් නැහැ මචං. කොහොම උනත් හොඳ හෝ නරක හෝ අපේම දේවල්නේ

me album eka 10 years valata vithara kalin mage yaluvek mage langata genath ahapu davasa mata ada vage matakai.....
mama e kale mokakda kiyala ettenma denan unne ne.... eth mage italian yaluva mata therum karala kiwa meka thamai oken kiyanne kiyala... passe kaleka elio tese ge concert ekakata giyama ahanna lebuna ape ayyek... he he eyata kiyala deepu sinhala vachana set ekama.... ammo thaamath gehenava eva ahala.... indala hitala forigner kenek gen ape vachana ehenava ehenne onna oya vage eva thamai.... e velavata denana duka gena kiyala vedak ne... mokada un danne ne e kiyana eke theruma... matai ammatai eka davasaka oya avge ekak unaa... ayyyyoooo eda nam man asarana unaa gamaka....

"Elio samaga" කියලත් search කලාද? XD XD

Bloggers.com - Meet Millions of Bloggers