මගේ මරණය

ඔබ මෙක කියවනවද??
එහෙනම් මරණය හමු වේවි කවද හරි.
එසේනම් මැරෙනකම් ජීවත් වෙන මා සමග රැඳෙන්න.
මරණය හමුවෙන තුරා!!!

අරක්කු, බියර්, සිගරට් මිල අඩු වේවා!!!
වැඩි වැඩියෙන් බොන්න ලැබේවා!!!!!
බොන්න නෙමෙයි නාන්න ලැබේවා!!!!
පඩි වැඩි වේවා!!!

7 අදහස්:

පඩි වැඩි වෙලා අනිත් ඒව අඩු වෙනව නම් ලොකු දෙයක් තමයි.

අ‍රක්කු සිගරට් ඕනි දෙයක් වෙද්දෙන්.. අනේ දෙවියනේ පඩි නම් වැඩි වේවා...!

මරණය.. සුභ නව වසරක් වේවා...!

හරි හරි කමක් නැහැ පඩි ගොඩක් වැඩිවෙලා අනික් එවා ඔය විදිහට තිබ්බත් කමක් නැහැ
එසේම වේවා!!!!

ඔබේ ප්‍රාර්ථනා ඒ විදිහටම ඉටු වෙන්න කියල මමත් ප්‍රාර්ථනා කරනවා!!! :D

අරක්කු බියර් සිගරටි මිල වැඩි වේවා!!!
අඩුවෙන් බොන්න ලැබේවා!!!!!
නාන්න වතුර ලැබේවා!!!!
පඩි වැඩි වේවා!!!

මරණය.. සුභ නව වසරක් වේවා...!

අපෝයි එහෙම අවුරුද්දක් නම් මට එපා

එසේම වේව ඕන්....
:ඩී

Bloggers.com - Meet Millions of Bloggers