මගේ මරණය

ඔබ මෙක කියවනවද??
එහෙනම් මරණය හමු වේවි කවද හරි.
එසේනම් මැරෙනකම් ජීවත් වෙන මා සමග රැඳෙන්න.
මරණය හමුවෙන තුරා!!!

උපතින් බෞද්ධ නිසා මන් බෞද්ධයෙක් ඒ ඇරෙන්න විශේෂ ආගමික ලැදියාවක් නම් මට නැහැ. බාරදීපු දවසට පමනක් සීමා වෙච්ච මගේ දහම් පාසැල් ගමනෙනුත් මගේ ආගමික නැඹුරුවට එච්චරම උපකාරයක් උනේ නැහැ. හැබැයි මන් ඔය හතර පෝයට සිල්ගන්න අයට වඩා නම් හොඳ බෞද්ධයා කියල නම් මන් දන්නවා.
නත්තල් උත්සවයේ පරමාර්ථනම් මන් දන්නේ නැහැ හැබැයි මන් කැමතිම ආගමික් උත්සවය නත්තල මොකද ඒකට විතරයි බාර් වහන්නේ නැත්තෙ. අපෙ හැම එකටම බාර් වහල වැඩිගානට විකුනන එකනේ කරන්නේ. පොයටයි අවුරුද්දටයි හැම එකටම බාර් ටික වහගන්නවා ඊට පස්සෙ ඒ වහපු බාර් එකෙන්ම වැඩිගානට විකුනනවා. මේ පාරා නත්තලට බොන්න එපා කියල හැමතැනම පෝස්ටර් ගහල තියෙන්වා මන් දැක්ක ඒත් ඕවායින් වැඩක් වෙයිද නම් මන් දන්නේ නැහැ.මන් නම් දත කට මැදගෙන ඉන්නෙ 24,25,26 හොඳට සෙට් වෙන්න ( හරියයිද නම් දන්නේ නැහැ ).
එහෙනම් චියර්ර්ර්ර්ස්ස්ස්ස්!!!!

6 අදහස්:

මමත් හිතන්නෙ ඔය පෝස්ටර් ගහන්නෙ බාර් කාරයොම තමයි. නත්තලට බාර් නොවහන නිසා වැඩි ගානට අරක්කු විකුණගන්න වෙන්නෙ නැති නිසා ප්‍රචාරයක් දීල වැඩිපුර බඩු විකුණගන්න තමයි එයාල බලනව ඇත්තේ.

චියර්ස් චියර්ස් !!! :D

ඕකේ එහෙනම් චියර්ස්....!

ෂිට් මම නම් වැඩ..කාර්යාල වෙලාවෙන් පස්සේ තමයි සෙට් වෙන්න වෙන්නේ :p

හෆ්ෆා... නත්තලටත් බොන එකම තමයී නේද ?

මම නම් නෑ ඔවට...

කොහොම උනත්...
චියයයර්ස්ස්ස්ස්...

අනේ ඉතින් මට නත්තල්, වෙසක්, පොසොන් කියල විශේෂයක් නැහැ ඔනේ දවසක. අවශ්‍ය කලමනා ටික තියෙනවා නම්

ඕනවට වඩා කිසිම දේයක ගැන බලාපොරොත්තු තියාගන්න හොඳ නැහැ.24 බොන එක නැති උනා බණක් නිසා. හැබැයි 25 යි 26 යි එපා වෙනකම් බිව්වා. 26 රෑවෙනකොට මට ඇල්කොහොල් කියන ජාතිය එපා වෙලා තිබුනේ. ඒ මදිවට මේ පාර 25 බාර්නුත් වහලා.

Bloggers.com - Meet Millions of Bloggers