මගේ මරණය

ඔබ මෙක කියවනවද??
එහෙනම් මරණය හමු වේවි කවද හරි.
එසේනම් මැරෙනකම් ජීවත් වෙන මා සමග රැඳෙන්න.
මරණය හමුවෙන තුරා!!!

මොකෑ බන් උනේ
බ්ලොග් එක නැතේ
උඹ් එහෙනම් දිනුවද?
බ්ලොග් එක මකලා???

වෙලාවකට වැඩ පාළු කරගෙන කරන මේ බ්ලොග් කෙරුවාව නවත්තන්න ඕනේ මටත් ඒත් තාම බැරි උනානේ. බ්ලොග් එක මකන්නත් දුකයි.

සමා වෙන්න ඕනේ මගේ පොඩි වැරදීමක්
මූ මේක අලුත් තැනකට ගෙනිහින්
අපි දන්නේත් නැහැ
හරිනම් පිරිතක් කියලා දානයක් දීලා අපිට කැවුම් කිරිබත් ටිකක් දෙන්න එපායෑ (බොන්න මොනා හරිත් එක්ක )

3 අදහස්:

පිස්සුද අයියේ එයා මකලා නෑ.. බ්ලොග් එක මොඩ් කරලා ඉන්න ඉන්න ලින්ක් එක දෙන්නම්
http://whiledliving.blogspot.com/

එක තමා මාත් මේ දැන් දැක්කේ

හරේ මටත් කිරිබත් කෑල්ලක් සමග. පාටියක් දියන්... අපි සෙට් වෙමු මාත් එනවෝ..

Bloggers.com - Meet Millions of Bloggers