මගේ මරණය

ඔබ මෙක කියවනවද??
එහෙනම් මරණය හමු වේවි කවද හරි.
එසේනම් මැරෙනකම් ජීවත් වෙන මා සමග රැඳෙන්න.
මරණය හමුවෙන තුරා!!!

ඉන්න - හිටින්න
කන්න - අඳින්න
බොන්න - නාන්න
ජීවත්වෙන්න - මැරෙන්න
මොකුත් නැතුව මට ඕනේ විදිහට
ඒත් මේ මමලු

4 අදහස්:

තීම් එක ලස්සනයි. ඒත් සමහර දේවල් පැහැදිලි නෑ. පුලුවන්නම් CSS ටිකක් එහාට මෙහාට කරලා බලන්න.

එහෙම තමයි ඉතිං මොනා කරන්නද?

තීම් එක වෙනස් කරලා මේක දැන් මරණය නෙවෙයි අපාය වගේ.. කොල්ලට හොද නම් ඉතිං මට මොකෝ. හික් හික්

ඔව්... පොඩ්ඩක් තීම් එකේ සමහර තැන් වල පා‍ට පොඩ්ඩක් වෙනස් කළා නම් හොඳයි.

තීම් එක පළවෙනි වතාවට අත්හදා බැලීමකට වෙනස් කලේ. සමහර ඒවා ආපහු වෙනස් කරන්න ඕනේ

Bloggers.com - Meet Millions of Bloggers