සති අන්තේ චිත්රපටියක් බලන්න ගියා ලිබර්ටි සිනමා හලට. මෙන්න මේ සිංදුව නිසයි මට ඒ චිත්රපටිය බලන්න ඕනේ උනේ ඒත් ඒක චිත්රපටියේ තියෙන්නේ මෙහෙම. අපරාදේ කියලා හිතුනා. චිත්රපටියත් එච්චරම හොඳ නැහැ. කම්මලි සමහර වෙලාවට. ගිය සිකුරාදා ඉඳන් පෙන්නන්න පටන් ගත්ත නිසා ටිකක් සෙනඟ.
Can't read
Can't read my blog posts? Please visit http://www.siyabas.lk/si and download Sinhala Fonts
පිදුම
දුකේදිත් සතුටේදිත් අතේ මිටේ සල්ලි තියෙනවනම් විතරක් හැමදාම ලඟින් ඉන්න අරක්කු වලට
අයිතිවාසිකම්
කැමති කෙනෙක් කැමති ලිපියක් හෝ කොටසක් අරන් කැමති දෙයක් කරගන්න කිසිම හිමිකමක් කිසිම ලිපියකට හෝ කොටසකට නැත.
මම ගැන
- ම
- ගම්පහ, බස්නාහිර පළාත, Sri Lanka
- මැරෙණකම් ජීවත් වෙන එකෙක් ගේ ජීවන සටහන්. කියවන්න , ඔබෙ අදහස් මටත් ලියන්න. අපි හමෝම මැරෙන මිනිස්සු
කියවන අය
අමුත්තෝ ගනන
Subscribe to:
Post Comments (Atom)
6 අදහස්:
මාත් මේ විභාගෙ ඉවරවෙච්ච ගමන් ඕක ගන්න කියල ඉන්නෙ.ෆිල්ම් නම් දැන් ලොකු ලිස්ට් එකක්ම හදා ගෙන ඉන්නව ගන්න බලා ගෙන.ඒත් ඉතින් සල්ලි දීල ගත්තත් බලන්න තමා වෙලාවක් නැත්තෙ.කලින් ගත්තු සමහර ඒවත් තාම බලල නැහැ....:D
අඩේ මරණය අදුරින් මිදී දළු දමයි කිව්වලු..
ෆිල්ම් එකක් බැලුව කාලයක් මතක නෑ.. ආයේ හෝල් එකකට ගිහිං කවදා ෆිල්ම් එකක් බලන්නද මංදා.. ආහ් අන්තිමට මං God must be crazy බැළුවේ..ඒක පරණ වුනාට නියමයි
මේ චිත්රපටයෙ බාබර් කෙනෙක් ගැනද තියෙන්නෙ?
ඔව් ඔව්. බිල්ලු කියන බාබර් ගැන
මට නම් මචං එ ෆිල්ම් එකේ වරදක් නෑ..ටිකක් වෙනස් විදියක එකක්..ඒ නිසාම මම ආසයි ඒකට...
මට නම් බිල්ලු බාබර් අල්ලලා ගියා... අර කියනවා වගේ... ඒක හරි සිම්පල් ප්ලෑන් එකක්... සිම්පල් ෆිල්ම් එකක්
Post a Comment