මගේ මරණය

ඔබ මෙක කියවනවද??
එහෙනම් මරණය හමු වේවි කවද හරි.
එසේනම් මැරෙනකම් ජීවත් වෙන මා සමග රැඳෙන්න.
මරණය හමුවෙන තුරා!!!

බලාපොරොත්තුව දෝත දරාගෙන
බලාහිඳී මම මැරෙන තුරා
ආයෙ හෙට දවසක් නො එවී
අද වාගේ


මරණය සුන්ඳරද මෙතරම්.................!!!!!!!!!!!!!!

3 අදහස්:

මැරුණද????

තාම නැහැනේ.........

හනේ ගහක් ගලක් වාගේ හිටිය හිතවතා මලාද? මම කිව්වා ඔච්චර බොනකොට...

Bloggers.com - Meet Millions of Bloggers