මගේ මරණය

ඔබ මෙක කියවනවද??
එහෙනම් මරණය හමු වේවි කවද හරි.
එසේනම් මැරෙනකම් ජීවත් වෙන මා සමග රැඳෙන්න.
මරණය හමුවෙන තුරා!!!

සුදු පාට එළි පේනවලු
පාවෙනවා වගේ දැනේනවලු
ආසයි මටත් අත්විඳ බලන්න
මරණයේ සුන්දරත්වය

11 අදහස්:

මාත් ආසයි.. ඒත් ජිවිතේටම එක පාරයි නිසා පොඩ්ඩක් කල් දමමින් ඉන්නවා.

මම නම් ඕන වෙලාවක ready.

තමන්ගෙ කාලය ආවම පේන එළියක් පෙනෙයි. ඇයි හදිස්සි වෙන්නෙ? :D

ඔය පේන එළිය සුදු පාටද කියලා කොහොමද අප්පා දන්නේ??
බය හිතෙන කථා කියන්න එපා සහෝදරයා හි හී...

ඔය මැරිච්ච අය කියන්නේ , පේන්නේ සුදු පාට එළි කියලා

අම්මෝ හොල්මනක්!!!!!!!!

දැන් කවුද ඔය කතාව ඔයාට කිව්වේ...?

මටනම් කිවුවේ ඔය මොකක් හරි ඉරිදා පත්තරයක්. ඇයි ඒවයේ යන්නේ මැරිච්ච අයගේ අත්දැකීම ගැන ලිපි :-)

කලින් තිබ්බ තීම් එකේ නම් "මරණීය" බවක් තිබ්බා... හැබැයි දැන් එකේ නම් ඊට එහා ගිය "රමණීය" බවක් තියෙනවා... සත්කින්ම මම නම් කැමති හැබැයි අර මරණීය තීම් එකට... ඒක මාතෘකාවට ගැල‍පෙන මරු තීම් එක. මේ තීම් එක ටිකක් ආදරණිය වැඩියි... මරණයට වෙන මරණ බිය උපදින තීම් එකක් දාමුද? මමත් සපෝට් එකක් දෙන්නම්...

ඔව් ඔව් මේක ආපහු මාරු කරන්න ඔනේ ඒත් තාම වෙලවක් හම්බ උනේ නැහැ

ඔන්න අද තමයි මුලු බ්ලොග් එකම කියවා අවසන් කලේ..
:)
අලුතින් ලියන්නෙ නැද්ද හැබෑටම?

Bloggers.com - Meet Millions of Bloggers