සුරාවේ ගුණ වගේම ආදීනව ගැන කියන්න එකත් සුරාව භාවිතා කරන අයම කරනවනම් හොඳයි කියලා මට හිතෙන්නේ.
පහුගිය සිකුරාද වෙසක් නිසා නිකමට වගේ මම බුදුසරණ පත්තරයක් ගත්තා. කියවන්න වැදගත් ලිපි ගොඩක් තිබ්බ ඒකේ කැමතිනම් ගිහින් බලන්න. මේ අතර තිබ්බ මේ ලිපිය ගොඩක්ම හිතට ඇල්ලුවේ ඒකෙ සුරාවේ ආදීනව නියමෙටම කියලා තිබ්බ නිසා.
තවත් ලිපියක් දැක්ක ගිය ඉරිදා ලක්බිම පත්තරේ. එකේ තිබ්බේ අපෙ ඉන්න හොඳ, දක්ෂ කලාකාරයෝ සහ මත්පැන් අතර සම්බන්ඳතාවය ගැන කතාවක්. ඒකත් කැමතිනම් බලන්නකෝ.
මේ තවත් සුරාවේ ආදීනව ගැන ලිපි දෙකක්.
http://www.silumina.lk/2008/
http://www.lakehouse.lk/
මන් මේ සුරා පානයෙන් මිදෙන්න කියලා හිතාගෙන මේක ලිව්වා එහෙම නෙමෙයි නිකමට ලිව්වේ. හොඳ නරක දෙකම දන්න නිසා ගානට වැඩේ වෙයි කියලා මට හිතෙනවා.
සුරාවේ ආදීනව
Written by ම on Thursday, May 14, 2009 at 8:33 PM
6
අදහස්
Categories:
බීම,
බේබ්ද්ද
Share this post - Email This
i
Subscribe to:
Post Comments (RSS)

6 Responses to "සුරාවේ ආදීනව"
May 14, 2009 9:13 PM #
අප්පට හුඩු..!හිතන්නම(බොන්න) වෙනවා
May 15, 2009 6:22 AM #
ඔව් ඔව් බාගයක්වත් ගහලා තමා මේ ගැන වැඩිපුර හිතන්න ඕනේ
May 15, 2009 8:49 AM #
පුදුමයි උබවනම්. ගොඩක් බොන එවුන් ඔයවගේ ලිපියක් දැක්කාම අහක බලනවා එ බයටද නැත්තන් එක බලලා බොන එක එපා වෙයි කියලා හිතලද දන්නේ නැ
මම නම් හිතන්නේ ශක්‍ර දෙයියෝ උබට බණ කියන්න අවෙත් උබ දෙයියන්ටත් පොවන්න බැරි නැ
May 15, 2009 8:50 AM #
හැබෑට ශක්‍ර දෙයියෝ එක්ක බොන එකත් ගති වැඩේනේ.
May 15, 2009 10:46 AM #
මේ වගේ ලිපි දාල බොන එවුන්ව අධෛර්යමත් කරන්න එපා බං. හික්...
May 15, 2009 10:56 AM #
උන් එහෙම ලේසියෙන් අධෛර්යමත් වෙන උන් නෙමෙයි බන්
Post a Comment