| මේ තියෙන්නෙ මාස හයකට කලින් ගිය ගාන මේ දැන් ගාන | ||
| සංස්ථා ඔල්ඩ් අරක්කු බෝතලයයි | : | 675/= ( ඉස්සර 640/= ) |
| ගෝල්ඩ් ලීෆ් සිගරට් පැකට් එකයි | : | 216/= ( ඉස්සර 192/= ) |
| අලියා සෝඩා පොඩි බෝතලයයි | : | 60/= |
| පොඩි කොකා කොලා එකයි | : | 70/= |
| රටකජු ග්රෑම් 100 | : | 30/= |
| කඩල ග්රෑම් 100 | : | 30/= |
| බුලත් විටයි | : | 10/= (බිවුවට පස්සෙ එන ගඳ අඩු වෙන්න ) |
| ඔක්කොම | : | 1091/= |
| මාස හයක් ඇතුලත 6% කින් බඩු මිල වැඩි වෙලා. | ||
| බ්ලොග් එකක් කොච්චර කාලයක් තියෙනවද කියලා මන් දන්නේ නැහැ ඒත් මන් වයසට යනකනුත් මේක තිබුනොත් ඒ කාලෙට බලන්න පුළුවන් වියදම් සන්සන්දනය කරලා | ||
වැඩිවන බඩු මිල
Written by ම on Friday, May 1, 2009 at 8:00 PM
7
අදහස්
Categories:
බඩු මිල,
බීම
Share this post - Email This
i
Subscribe to:
Post Comments (RSS)

7 Responses to "වැඩිවන බඩු මිල"
May 1, 2009 8:16 PM #
සංස්ථා ඔල්ඩ් අරක්කු වලට කසිප්පු(වල් අරක්කු) වලට මාරු වෙයන් ගෝල්ඩ් ලීෆ් සිගරට් වලට සුදු බිඩි බිපන්
එතකොට කියක් හරි අඩු කරගන්න පුලුවන්
May 1, 2009 8:30 PM #
මේ යන විදිහටනම් වැඩිකල් යන්න ඉස්සෙල්ල ඒක තමා බන් කරන්න වෙන්නේ
එහෙම නැත්නම් මන් බොන එක නවත්තන්න වෙනවා
May 1, 2009 8:47 PM #
එළ එළ ඔහොම දිගටම දාපන්... හික්.
(හොද හෝටලේකට ගිහින් මොනව හරි කාපන් බං ඔය සල්ලි වලින්)
May 1, 2009 9:01 PM #
"පොඩි කොකා කොලා එකයි:70/="
බුදු අම්මෝ... සිරාවට කොකා-කෝලා බඩී එකක් 70ක් වෙනවද?
May 1, 2009 9:12 PM #
කතාව ඇත්ත බන්..කොහොම උනත් මේ හැම දේකින්ම කසිප්පු බිස්නස් වැඩි වෙන එකයි වෙන්නෙ..
May 1, 2009 9:13 PM #
May 2, 2009 6:46 AM #
හෝටලේකින් කෑවට ඒ ආතල් එක නැහැ බන්
ආයි එතනත් කෑමට පෙර මොනා හරි කරන්න වෙනවා
බඩී නෙමෙයි 500 ප්ලස්ටික් බෝතලේ.
කියලා වැඩක් නැහැ ඒ ගැන හිතලවත් මේ ගනන් ටිකක් අඩු කලානම හොඳයිනේ
Post a Comment