නියම සිංදුවක් අහන්න ලැබුනා.
මෙන්න අහන්න
මෙන්න පදවැල
දළ වශයෙන් ගත්තම සිංහලෙන් කියන්වනම්
"ගංජා ගහලා ආතල් විඳින්න තවත් දවසක් මට ජීවත් වෙන්න දුන්නට දෙවියන්ට ස්තූතියි" වගේ අදහසක් තමා කියැවෙන්නේ (මගෙ ඉංග්‍රීසි දැනුම නම් අන්තිමයි ඒක නිසා මට තෙරුන විදිහ හරිද මන්දා. අනේ මේ සිංදුවෙන් කියැවෙන්නේ එහෙම එකක් නෙමෙයි නම් සමාවෙන්න ඕනේ)
මෙහෙම එකක් සිංහලෙන් කිව්වොත් කොහොමට හිටීද?
නෙදර්ලන්තයේ තියෙන ඇමැස්ටර්ඩෑම් කියන නගරයේ කෝපි කඩවල නිත්‍යානුකූලව ගංජා විකුනන්න අවසර තියෙනවලු. ඉතින් මෙහෙ වගේ නැතුව අමාරුවෙන් හොයාගෙන හොරෙන් විඳින්නේ නැතුව ඒ පැත්තේ ගියානම් සුන්ඳර හැන්දෑවක ප්‍රසිද්ධියේ ඉඳගෙන මිහිර විඳින්න තිබ්බ. (මටනම් ඒක මැවිලා පේනවා)
(මිහින් එයාර් ලාබෙට ටිකට් දෙන්නේ නැද්ද දන්නේ නැහැ එහෙ යන්න)
මම පාවෙනවා උඹත් පාවෙනව
අපි අහසටම පාවෙමු
බලපන් සමනල්ලු පියාඹනවා
ගංජා අපේ හිතේ කරදර සියල්ල නැති කරනවා............
මේ චිත්‍රපටියෙත් හොඳ ටිකක් තියෙන්වා ගංජා ගැන
Gospel Weed Song.
Written by ම on Thursday, April 30, 2009 at 8:48 PM
6
අදහස්
Categories:
ගංජා
Share this post - Email This
i
Subscribe to:
Post Comments (RSS)

6 Responses to "Gospel Weed Song."
April 30, 2009 9:49 PM #
හික් හික්... විභාගයක් කන ගාවටම ඇවිත් තියෙන නිසා මට ඔව්වා ලගදිම ඕනෑ වෙයි. එළටම පාවෙනව ඇති නේද ?
May 1, 2009 6:58 AM #
ඔව් බන් ආයි දවසක ගහල බලන්න ඕනේ.
May 1, 2009 10:19 AM #
මටත් ඕෙ.... නෑ නෑ.. නෝ කමෙන්ට්ස්!
(නැත්නම් මේක බලන උන් මාව කන්න හදයි!)
May 1, 2009 12:26 PM #
ඒක හොඳයි නැත්නම් මොන කතා කියයිද දන්නේ නැහැ තමා. මොකෝ කොල්ලන්ට තරම් නිදහසක් නැහැනේ
May 1, 2009 7:24 PM #
දැන් යන විධියටනම් ලංකාවෙ කවදාවත් ඕව අනුමත කරන එකක් නෑ. ඇයි අර කෙහෙල්මල් ජාටික ටිංටනේ නේ. :)
පීටර් ටොෂ්ගෙ Legalize it අහල ඇති නේද?
May 1, 2009 7:55 PM #
අපෝ මෙහෙනම් කවදාවත් එහෙම වෙන එකක් නැහැ
මේ එකපාරක් කරන්න හදලා අන්තිමට ඇමති තුමා හොඳට අහගත්තා
අදතමා ඇහුවේ. එළ සිංදුව
Post a Comment