අංක දහය
හැමෝගෙම පවුල් වල සාමාජිකයෝ ඉන්නවා ඔය අතරින් අපි කැමති වගේම අකමැති අයත් ඉන්නවා.
සමහර අය උපන්දා ඉඳලා පවුලේ සාමාජිකයන් වෙනකොට සමහර අය අළුතින් සම්බන්ද වෙනවා.
මම මේ කියන්න යන්නේ මම කැමතිම අපේ පවුලේ සාමාජිකයෙක් ගැන. මචන් කෙනෙක් ඉතින් අළුතින් එකතු උන සමාජිකයෙක් නේ.
අපේ පවුලට එකතු උනදා ඉඳල නෙමෙයි එකතු වෙන්නත් කලින් ඉඳලා අපි දෙන්නා බොන පාට්නර්ලා. කොහේ ගියත් අපි දෙන්න තමා බොන දේවල් වලට මූලිකත්වය ගන්නේ. හැමදාම අන්තිමට කෑම කන්නේ අපිදෙන්න ඒක නිසා බැනුම් අහගන්න වාර අනන්තයි. මොක උනත් දෙන්නටමනේ ඒක නිසා අවුලක් නැහැ.
ට්‍රිප් ගියාම ගිය වෙලේ ඉඳන් සහ යන අතරමගදි පවා යන එකට නොව බීමට මුල් තැන දෙන්න මචංගෙන් මට ලැබුන සහයෝගය කියලා නිම කරන්න බැහැ. ට්‍රිප් එක ඉවර වෙනකම්ම අපේ රාජකාරිය උනේ ගෙනිච්ච බෝතල් ටික ඉවර කරන එක. මට අපේ පවුලේ වැඩිහිටියන්ගේන් බැනුම් ආවත් මචන් අළුත් සාමාජිකයෙක් නිසා ඔහුට එතරම් බලපෑම් නැහැ ඉතින් ඒක මටත් වාසියක්ම උනා.
මචංට බොන්න ඕනෑ උන හැම වෙලාවකම මම සූදානම් නැතත් මට බොන්න ඕනෑ උන හැම වෙලාවකම මචං මගේ සහයට හිටියේ බීමට බරපැනත් දරමින්.
ඉතින් මේ මස්සිනා පහුගිය දවසක අපේ රට අත ඇරලා වෙන රටකට පදිංචියට ගියා තමන්ගේ අනාගත සුභ සිද්ධිය වෙනුවෙන් ඒකෙන් මට උන පාඩුව නම් කියලා නිම කරන්න බැරි උනත් ඔහුගේ අනාගතයට මම හදවතිනම සුභ පතනවා
චියර්ස්ස්ස්...!!!!
නිවාඩුවට එනකොට බොන්න මොනාහරි අරන් වරෙන් මචෝ...!!!!
Can't read
Can't read my blog posts? Please visit http://www.siyabas.lk/si and download Sinhala Fonts
අයිතිවාසිකම්
කැමති කෙනෙක් කැමති ලිපියක් හෝ කොටසක් අරන් කැමති දෙයක් කරගන්න කිසිම හිමිකමක් කිසිම ලිපියකට හෝ කොටසකට නැත.
මම ගැන
- ම
- ගම්පහ, බස්නාහිර පළාත, Sri Lanka
- මැරෙණකම් ජීවත් වෙන එකෙක් ගේ ජීවන සටහන්. කියවන්න , ඔබෙ අදහස් මටත් ලියන්න. අපි හමෝම මැරෙන මිනිස්සු
පැරණි ලිපි
-
▼
2009
(122)
-
▼
April
(44)
- Gospel Weed Song.
- මගේ අන්තර්ජාල භාවිතය
- අයින් කරන මැෂින්
- තිස්ස අබේසේකර
- අලුත් අවුරුද්දට වැඩ ඇල්ලීම
- ඌරු මස්
- බ්ලොග් මැරතන් ගැන පසු වදනක්
- අවසානය
- විසි නමය
- ඉරිදා පත්තර
- මගේ දිවිල්ල
- කට්ටිය දුවනවා
- අඹ
- බෝපත් ඇල්ල
- ආගිය කතා
- මදුරුවෝ
- මගේ බ්ලොග්කරණය
- ලිවීම
- පිටි කිරි
- සුභ උදෑසනක්
- මම නවතිනවා
- බීම
- මෝටර් බයිසිකලය
- දැන්නම් ලියන්න දෙවල් නැහැ වගේ
- බුලත් විට
- මලක් ගැහුවම
- මගේ හිතවතා
- මචංගේ සමු ගැනීම
- අරක්කු
- මගේ පාසැල්
- නිල් චිත්‍රපට
- මෙහෙමත් නිවාඩුවක්
- තණ කොළ කපන මැෂිම
- මත්පැන්
- පටාටාටාටාන් ගමු
- ස්තූතිය
- පෙරවදන
- මැරතන්..... මැරතන්....
- බෝතලේට වලල්ල දැමීම
- නිවාඩු ඉවරයි
- සුභ අළුත් අවුරුද්දක් වේවා!!!!
- විචාරයක්
- බාර් වසා ඇත
- මැතිවරණය
-
▼
April
(44)
Subscribe to:
Post Comments (Atom)

3 අදහස්:
ඔහොම මචන් කෙනෙක් ලබන්න වාසනාව තියෙන්න ඕන..මචං වෙනුවෙන්! චියර්ස්ස්ස්..!!
එළකොල්ලෙක්නේ.........!! Hikz..........!!
Matath ehema machan kenekma labewa. Cheers!!
Post a Comment