විසි හය
දැන් මැරතන් තරන්ගය 18 වෙනි පැයටත් ලන්වෙලා. දනුත් තරඟකාරයො තමන්ගේ දිවිල්ල කරගෙන යන්වා.
මමනම් කඩින් කඩ තම තරඟයට සහභාගී උනේ.
මට අලි වැඩක් උනා. අද දිවා අහාරය සඳහා ආරාධනයක් තිබ්බ මාත් ඉතින් උදේටත් නොකා හොඳටම බඩගිනි වෙනකම් ඉඳලා ගියා. හිස් අතින් යන්න බරි නිස පොඩි පහේ කේක් ගෙඩියකුත් අරන් තමා ගියේ. මෙන්න බොලේ යනකොට ආරාධනා කරපු ගෙදර දොරවල් ජනෙල් වහලා කිසිම කෙනෙක් පේන්න නැහැ.
ගෙදරටත් කෑම එපා කිව්වා. ඉතින් බලලා බලලා කඩෙන් බත් එකකුත් අරන් ආපහු ගෙදර ආවා. දැන් ඉතින් ඒකවත් කන්න ඕනේ.
Can't read
Can't read my blog posts? Please visit http://www.siyabas.lk/si and download Sinhala Fonts
මම ගැන
- ම
- ගම්පහ, බස්නාහිර පළාත, Sri Lanka
- මැරෙණකම් ජීවත් වෙන එකෙක් ගේ ජීවන සටහන්. කියවන්න , ඔබෙ අදහස් මටත් ලියන්න. අපි හමෝම මැරෙන මිනිස්සු
පැරණි ලිපි
-
▼
2009
(123)
-
▼
April
(44)
- Gospel Weed Song.
- මගේ අන්තර්ජාල භාවිතය
- අයින් කරන මැෂින්
- තිස්ස අබේසේකර
- අලුත් අවුරුද්දට වැඩ ඇල්ලීම
- ඌරු මස්
- බ්ලොග් මැරතන් ගැන පසු වදනක්
- අවසානය
- විසි නමය
- ඉරිදා පත්තර
- මගේ දිවිල්ල
- කට්ටිය දුවනවා
- අඹ
- බෝපත් ඇල්ල
- ආගිය කතා
- මදුරුවෝ
- මගේ බ්ලොග්කරණය
- ලිවීම
- පිටි කිරි
- සුභ උදෑසනක්
- මම නවතිනවා
- බීම
- මෝටර් බයිසිකලය
- දැන්නම් ලියන්න දෙවල් නැහැ වගේ
- බුලත් විට
- මලක් ගැහුවම
- මගේ හිතවතා
- මචංගේ සමු ගැනීම
- අරක්කු
- මගේ පාසැල්
- නිල් චිත්රපට
- මෙහෙමත් නිවාඩුවක්
- තණ කොළ කපන මැෂිම
- මත්පැන්
- පටාටාටාටාන් ගමු
- ස්තූතිය
- පෙරවදන
- මැරතන්..... මැරතන්....
- බෝතලේට වලල්ල දැමීම
- නිවාඩු ඉවරයි
- සුභ අළුත් අවුරුද්දක් වේවා!!!!
- විචාරයක්
- බාර් වසා ඇත
- මැතිවරණය
-
▼
April
(44)
නම්කිරීම්
- අනං මනං (104)
- අපි (7)
- අබා (2)
- අරක්කු (24)
- ආදර කතාව (5)
- ආදරය (5)
- ආරම්භය (2)
- කම්මැලිකම (7)
- කසිප්පු (1)
- කෑම (10)
- කුණු (7)
- කෘෂිකර්මාන්තය (2)
- ගංජා (5)
- චිත්රපටි (7)
- ජාතිය (1)
- ජීවිතය (25)
- දේශපාලකය (4)
- නිදහස (2)
- පෙම්වතිය (4)
- පොත් (11)
- බඩු මිල (3)
- බ්ලොග් (34)
- බියර් (3)
- බීම (32)
- බේබ්ද්ද (12)
- මචං (3)
- මම (46)
- මරණය (15)
- මැරතන් (31)
- වැස්ස (2)
- වැසිකිලිය (1)
- විකාර (78)
- විපක්ෂය (2)
- සංඝයා (1)
- සයණයිඩ් (1)
Subscribe to:
Post Comments (Atom)
4 අදහස්:
සාතිෂය සංවේගය
කඩෙන් ගෙනාපු කෑම එකත් ගෙදර ඉන්න පූසා කාල. මට අද අහු උනොත් නම් පූසව බයිට් එකට හදනව.
දවසක් මමත් ගෙදර කවුරුත් නැති දවසක ටවුමට ගිහින් කැම එකක් ගෙනාවා මචන් කැම එක ත්‍රිවිල් එකේ තියලා මම පොඩ්ඩකට ඇතුලට ගියා එනකොට පුසා එකට වැඩෙ දෙනවා මම උදෙත් කලා නෙවෙයි හිටියේ මම අරුව අල්ලලා උඩදලා ගැහැව්වා පයින් අල්ලපු වත්තට විසිවෙන්න
එළම කිරි
මට අහු උනානම් පූසව එදා දවල්ට පූස් ඩෙවල් ෂුවර්
Post a Comment
Post a Comment