විසි හත
හරියටම තරඟ කලානම් මැරතන් එක ඉවර වෙනකොට ලිපි අනූ හයක් තියෙන්න ඕනේ. මගෙ නම් තියෙන්නේ විසි ගානක් විතරයි. මම මැරතන් එකෙන් හතරෙන් එකකට වගේ තම සහභාගී වෙලා තියෙන්නේ.
මම සහභාගී වෙන පළවෙනි එකනේ. ඉතින් ඔය මදෑ. ඊලඟ පාර මීට වඩා ට්රයි කොරනවා.
ආරම්භයේ සිටම සිටි ක්රීඩකයෝ කිහිප දෙනෙක්ම තවමත් තර්ඟ කරන බවක් පේන්න තියෙන්වා.
දැන් ඉතින් ලියන්න තියෙන සේරම වගේ ලියලා ඉවරයි ආයි කාලෙකට බ්ලොග් එකට මොකුත් ලියන්න වෙන එකක් නැහැ වගේ.
Can't read
Can't read my blog posts? Please visit http://www.siyabas.lk/si and download Sinhala Fonts
පිදුම
දුකේදිත් සතුටේදිත් අතේ මිටේ සල්ලි තියෙනවනම් විතරක් හැමදාම ලඟින් ඉන්න අරක්කු වලට
අයිතිවාසිකම්
කැමති කෙනෙක් කැමති ලිපියක් හෝ කොටසක් අරන් කැමති දෙයක් කරගන්න කිසිම හිමිකමක් කිසිම ලිපියකට හෝ කොටසකට නැත.
මම ගැන
- ම
- ගම්පහ, බස්නාහිර පළාත, Sri Lanka
- මැරෙණකම් ජීවත් වෙන එකෙක් ගේ ජීවන සටහන්. කියවන්න , ඔබෙ අදහස් මටත් ලියන්න. අපි හමෝම මැරෙන මිනිස්සු
කියවන අය
පැරණි ලිපි
-
▼
2009
(122)
-
▼
April
(44)
- Gospel Weed Song.
- මගේ අන්තර්ජාල භාවිතය
- අයින් කරන මැෂින්
- තිස්ස අබේසේකර
- අලුත් අවුරුද්දට වැඩ ඇල්ලීම
- ඌරු මස්
- බ්ලොග් මැරතන් ගැන පසු වදනක්
- අවසානය
- විසි නමය
- ඉරිදා පත්තර
- මගේ දිවිල්ල
- කට්ටිය දුවනවා
- අඹ
- බෝපත් ඇල්ල
- ආගිය කතා
- මදුරුවෝ
- මගේ බ්ලොග්කරණය
- ලිවීම
- පිටි කිරි
- සුභ උදෑසනක්
- මම නවතිනවා
- බීම
- මෝටර් බයිසිකලය
- දැන්නම් ලියන්න දෙවල් නැහැ වගේ
- බුලත් විට
- මලක් ගැහුවම
- මගේ හිතවතා
- මචංගේ සමු ගැනීම
- අරක්කු
- මගේ පාසැල්
- නිල් චිත්රපට
- මෙහෙමත් නිවාඩුවක්
- තණ කොළ කපන මැෂිම
- මත්පැන්
- පටාටාටාටාන් ගමු
- ස්තූතිය
- පෙරවදන
- මැරතන්..... මැරතන්....
- බෝතලේට වලල්ල දැමීම
- නිවාඩු ඉවරයි
- සුභ අළුත් අවුරුද්දක් වේවා!!!!
- විචාරයක්
- බාර් වසා ඇත
- මැතිවරණය
-
▼
April
(44)
අමුත්තෝ ගනන
Subscribe to:
Post Comments (Atom)
2 අදහස්:
තාම මේ දෙවෙනි මැරතන් එකනෙ.
එතකොට ඔයත් ආරම්භකයෙක් තමයි.
මම නම් සටහන් ගණන ගැන සිතන්නෙ නෑ. google එකෙන් හොයල මොනව හරි ලියන්න ටිකක් වෙලා යනවා.
:D
පලමු මැරතන් එකෙත් මගෙ post ගණන හොඳටම අඩුයි, මිනි මැරතන් එකෙ පැයකට post 1ක් විතර.
අද රාජකාරි නිසා පැය 12විතරම අහක ගියා.
නමුත් සහභාගිත්වයයි වැදගත්.
ඔහොම යං! ඔහොම යං!!
මන් හිතන්නේ මේක තුන්වෙනි මැරතන් එක
ගිය අවුරුද්දෙත් මෙහෙම එකක් තිබිලා තියෙනවා
Post a Comment