අංක එකොලහ
එක එක ජාතියේ අරක්කු වලට මාරු වෙලා අන්තීමට මම නැවතුනේ මෙන්න මේ ජාතියෙන්
මේක හරිම ටොප් බීමක්.
ඉස්සෙල්ලම බීපු අරක්කු ජාතියේ නම නම් මට මතක නැහැ ඒත් මතකයේ තියෙන මුල්ම ජාතිය තමා මේක. සංස්ථා White Label. මෙක තොරාගන්න හේතු උනේ මේක අනික් එවා තරම් ගඳ නොවීම. මොකො ඒකාලෙ මම උපෙ ට ක්ලාස් යන්වනේ ඉතින් ගඳත් ප්රශ්නයක්.
කාලයක්ම මන් බිව්වේ Old Reserve ඒත ඒකෙ ගානනම් දැන් ඔරොත්තු දෙන්නේ නැහැ (850/= +) ඊට පස්සේ V.S.O.A. Double Distilled නුත් කාලයක් බිව්වා ඒත් දැන් මේක.
වැඩිපුර දැනගන්න මේකත් බලන්න
අන්තිම වතාවට ගන්නකොටනම් ගාන රුපියල් 640/= දැන්නම් කොහොමද දන්නේ නැහැ
Can't read
Can't read my blog posts? Please visit http://www.siyabas.lk/si and download Sinhala Fonts
පිදුම
දුකේදිත් සතුටේදිත් අතේ මිටේ සල්ලි තියෙනවනම් විතරක් හැමදාම ලඟින් ඉන්න අරක්කු වලට
අයිතිවාසිකම්
කැමති කෙනෙක් කැමති ලිපියක් හෝ කොටසක් අරන් කැමති දෙයක් කරගන්න කිසිම හිමිකමක් කිසිම ලිපියකට හෝ කොටසකට නැත.
මම ගැන
- ම
- ගම්පහ, බස්නාහිර පළාත, Sri Lanka
- මැරෙණකම් ජීවත් වෙන එකෙක් ගේ ජීවන සටහන්. කියවන්න , ඔබෙ අදහස් මටත් ලියන්න. අපි හමෝම මැරෙන මිනිස්සු
කියවන අය
පැරණි ලිපි
-
▼
2009
(122)
-
▼
April
(44)
- Gospel Weed Song.
- මගේ අන්තර්ජාල භාවිතය
- අයින් කරන මැෂින්
- තිස්ස අබේසේකර
- අලුත් අවුරුද්දට වැඩ ඇල්ලීම
- ඌරු මස්
- බ්ලොග් මැරතන් ගැන පසු වදනක්
- අවසානය
- විසි නමය
- ඉරිදා පත්තර
- මගේ දිවිල්ල
- කට්ටිය දුවනවා
- අඹ
- බෝපත් ඇල්ල
- ආගිය කතා
- මදුරුවෝ
- මගේ බ්ලොග්කරණය
- ලිවීම
- පිටි කිරි
- සුභ උදෑසනක්
- මම නවතිනවා
- බීම
- මෝටර් බයිසිකලය
- දැන්නම් ලියන්න දෙවල් නැහැ වගේ
- බුලත් විට
- මලක් ගැහුවම
- මගේ හිතවතා
- මචංගේ සමු ගැනීම
- අරක්කු
- මගේ පාසැල්
- නිල් චිත්රපට
- මෙහෙමත් නිවාඩුවක්
- තණ කොළ කපන මැෂිම
- මත්පැන්
- පටාටාටාටාන් ගමු
- ස්තූතිය
- පෙරවදන
- මැරතන්..... මැරතන්....
- බෝතලේට වලල්ල දැමීම
- නිවාඩු ඉවරයි
- සුභ අළුත් අවුරුද්දක් වේවා!!!!
- විචාරයක්
- බාර් වසා ඇත
- මැතිවරණය
-
▼
April
(44)
අමුත්තෝ ගනන
Subscribe to:
Post Comments (Atom)
6 අදහස්:
මට නම් මේ පාට ඒව අල්ලන්නෙ නෑ..වයිට් තමයි..ස්ප්රයිට් එකකට සැන්ඩි කරගත්තම කරටි කැඩෙන්න ගහතහැකි...
ඔව් මචෝ, ගඳත් අඩුයිනේ
ඔව් බන් ගද අඩුයි,ඒත් පුරුදු වෙන්න නම් වයිට් ගහන්න හොද නෑ..පහුවදාට ඔලුවෙ කැක්කුම එනවනෙ..අහ් ලියපන්කො බීම අලුත් අයට උපදෙස් සහිත ලිපියක්! බීම,සැන්ඩි,බයිට් ගැන එහෙම හොද එකක් ලියපන්!
අනේ මචෝ මට අල්ලන් ගහයිද දන්නේ නැහැ ඒවා ලියලා.
හික් හික්..ඒකත් ඇත්ත තමයි..හොද ළමයි නරක් කොරන්න නරකයිනෙ..
dan Rs720k da koheda.. :P
Post a Comment