අංක එක
මම බ්ලොග් ලියන්න පටන්ගත්තේ ගිය අවුරුද්දේ සැප්තැම්බර් මාසේ නම වෙනිදා.
ඊට කලින් ඉංග්රීසි බ්ලොග් අඩවියක් කරන්න හැදුවත් මගේ දුර්වල ඉංග්රීසි දැනුම එයට ප්රමානවත් උනේ නැහැ. ඊලඟට සිංහලෙන් ටයිප් කර ඒවා ඉමේජ් බවට හරවා බ්ලොග් අඩවියක් කරන්න හැදුවත් ඒයත් කිරීමට නොහැකි උනා. අවසානයේ සිංහල යුනිකෝඩ් වලින් කල බ්ලොග් අඩවිය තවමත් පවත්වාගෙන යන්වා.
මුලින් දිනපතා ලිපි ලියූවත් එය ක්රමයෙන් අඩුවී නැවත පොඩි වර්ධනයක් ඇතිවී තිබෙනවා.මම බ්ලොග් ලිවීමට පටන්ගත් කාලයෙම සිංහල බ්ලොග්කරුවන්ගේ සංගමයටත් එකතු උනා. මේ මම ආ පසු පවත්වන දෙවන මැරතන් තරඟය. මටත් හිතුනා ඒකට එකතුවෙලා බලන්න.
ඔන්න එහෙනම් බලමුකෝ දුවලා
චියර්ස්ස්ස්....!!!!
Can't read
Can't read my blog posts? Please visit http://www.siyabas.lk/si and download Sinhala Fonts
පිදුම
දුකේදිත් සතුටේදිත් අතේ මිටේ සල්ලි තියෙනවනම් විතරක් හැමදාම ලඟින් ඉන්න අරක්කු වලට
අයිතිවාසිකම්
කැමති කෙනෙක් කැමති ලිපියක් හෝ කොටසක් අරන් කැමති දෙයක් කරගන්න කිසිම හිමිකමක් කිසිම ලිපියකට හෝ කොටසකට නැත.
මම ගැන
- ම
- ගම්පහ, බස්නාහිර පළාත, Sri Lanka
- මැරෙණකම් ජීවත් වෙන එකෙක් ගේ ජීවන සටහන්. කියවන්න , ඔබෙ අදහස් මටත් ලියන්න. අපි හමෝම මැරෙන මිනිස්සු
කියවන අය
පැරණි ලිපි
-
▼
2009
(122)
-
▼
April
(44)
- Gospel Weed Song.
- මගේ අන්තර්ජාල භාවිතය
- අයින් කරන මැෂින්
- තිස්ස අබේසේකර
- අලුත් අවුරුද්දට වැඩ ඇල්ලීම
- ඌරු මස්
- බ්ලොග් මැරතන් ගැන පසු වදනක්
- අවසානය
- විසි නමය
- ඉරිදා පත්තර
- මගේ දිවිල්ල
- කට්ටිය දුවනවා
- අඹ
- බෝපත් ඇල්ල
- ආගිය කතා
- මදුරුවෝ
- මගේ බ්ලොග්කරණය
- ලිවීම
- පිටි කිරි
- සුභ උදෑසනක්
- මම නවතිනවා
- බීම
- මෝටර් බයිසිකලය
- දැන්නම් ලියන්න දෙවල් නැහැ වගේ
- බුලත් විට
- මලක් ගැහුවම
- මගේ හිතවතා
- මචංගේ සමු ගැනීම
- අරක්කු
- මගේ පාසැල්
- නිල් චිත්රපට
- මෙහෙමත් නිවාඩුවක්
- තණ කොළ කපන මැෂිම
- මත්පැන්
- පටාටාටාටාන් ගමු
- ස්තූතිය
- පෙරවදන
- මැරතන්..... මැරතන්....
- බෝතලේට වලල්ල දැමීම
- නිවාඩු ඉවරයි
- සුභ අළුත් අවුරුද්දක් වේවා!!!!
- විචාරයක්
- බාර් වසා ඇත
- මැතිවරණය
-
▼
April
(44)
අමුත්තෝ ගනන
Subscribe to:
Post Comments (Atom)
6 අදහස්:
ඕං පලවෙනි වතුරපාර මගෙන් .චියර්ස්.........
ටැන්කියු ටැන්කියූයූයූයූයූ......!!!!!
දුවන්න දුවන්න දෙන්නං වතුර...
ඔං වතුර පාරක් මගෙනුත්
මෙන්න අයිස් වතුර~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
හෙම්බෙරිස්සව හැදුනොත් මම නෑ ඔන්න...
අයිස් වතුර නෙමෙයි බිංකු, චිල් බියර් එකක් එහෙම නැද්ද?
Post a Comment