මගේ මරණය

ඔබ මෙක කියවනවද??
එහෙනම් මරණය හමු වේවි කවද හරි.
එසේනම් මැරෙනකම් ජීවත් වෙන මා සමග රැඳෙන්න.
මරණය හමුවෙන තුරා!!!

අංක එක
මම බ්ලොග් ලියන්න පටන්ගත්තේ ගිය අවුරුද්දේ සැප්තැම්බර් මාසේ නම වෙනිදා.

ඊට කලින් ඉංග්‍රීසි බ්ලොග් අඩවියක් කරන්න හැදුවත් මගේ දුර්වල ඉංග්‍රීසි දැනුම එයට ප්‍රමානවත් උනේ නැහැ. ඊලඟට සිංහලෙන් ටයිප් කර ඒවා ඉමේජ් බවට හරවා බ්ලොග් අඩවියක් කරන්න හැදුවත් ඒයත් කිරීමට නොහැකි උනා. අවසානයේ සිංහල යුනිකෝඩ් වලින් කල බ්ලොග් අඩවිය තවමත් පවත්වාගෙන යන්වා.

මුලින් දිනපතා ලිපි ලියූවත් එය ක්‍රමයෙන් අඩුවී නැවත පොඩි වර්ධනයක් ඇතිවී තිබෙනවා.මම බ්ලොග් ලිවීමට පටන්ගත් කාලයෙම සිංහල බ්ලොග්කරුවන්ගේ සංගමයටත් එකතු උනා. මේ මම ආ පසු පවත්වන දෙවන මැරතන් තරඟය. මටත් හිතුනා ඒකට එකතුවෙලා බලන්න.

ඔන්න එහෙනම් බලමුකෝ දුවලා

චියර්ස්ස්ස්....!!!!

6 අදහස්:

ඕං පලවෙනි වතුරපාර මගෙන් .චියර්ස්.........

ටැන්කියු ටැන්කියූයූයූයූයූ......!!!!!

දුවන්න දුවන්න දෙන්නං වතුර...

ඔං වතුර පාරක් මගෙනුත්

මෙන්න අයිස් වතුර~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

හෙම්බෙරිස්සව හැදුනොත් මම නෑ ඔන්න...

අයිස් වතුර නෙමෙයි බිංකු, චිල් බියර් එකක් එහෙම නැද්ද?

Bloggers.com - Meet Millions of Bloggers