අඹ

Written by ම on Saturday, April 18, 2009 at 8:26 AM

විසි පහ

අපේ ගෙවල් ලඟ අඹ ගහක ගෙඩි පිරිලා තිබ්බ. ඒකේ ගෙඩි ඉදෙන්න කලින් පණුවෝ ගහනවා ඒක නිසා කවදාවත් ඉදුනු ගෙඩියක් කන්න බැහැ. ගහයට හැම තැනම පණුවො ගහපු ගෙඩි පිරිලා. මේ ලඟදි එයාලට වාසියක් වෙලා. ඔය ස්වභාවික පලතුරු බීම හදහන සමාගම නියෝජිත්යෙක් ඇවිත් මුළු ගහේම අඹගෙඩි ටික සල්ලිත් දීල කඩගෙන. නිකන් කුනුවෙලා යන එක නිසා එයාලත් දීලා.

ඉතින් ඔන්න ඔය වගේ ඉස්තරම් පළතුරු තමා ඔය උදවිය බීම හදහන්න පාවිච්චි කරන්නේ.

ඇත්තටම තමන්ගේ වත්තේ හැදෙන එළවලුවක් පලතුරක් ඇරෙන්න කඩෙන් ගන්න කිසිම දෙයක් ගැන මේ කලේ නම් විස්වාස කරන්න බැහැ.

2 Responses to "අඹ"

Comment by C4
April 29, 2009 8:57 AM #  

උබලාට ජාඩි කන්න හොදයි පනුවො ගහපු "අඹ" තමා අවුල

උබ ඔවා හදන පැක්ටරියක් පැත්තේ ගියානම් ජිවිතේට බොන්නේ නැ මම හොදට දන්නවා ඔවාගේ වැඩ කරන එකේකුට වත් ඔවා බලේන්වත් පොවන්න බැ කසිප්පුත් ඔයිට වඩා හොදට හදනවා වගේ බන්

Comment by
April 29, 2009 12:46 PM #  

අපෝ ආයි නම් බොන්නේ නැහැ ඒ සල්ලි වලින් බියර් එකක් බොනවා

මේක ලියන එකා ගැන

ආයි ඉතින් මොනා මන් ගැන ලියන්නද?
කැමතිම පානය : ඇල්කොහොල් අඩංගු ඕනෑම බීමක්.
කැමතිම කෑම : බයිට් එකට ගත හැකි ඕනෑම දෙයක්.
කැමතිම ගැනීම : නිදා ගැනීම.
කැමතිම වීම : පොත් කියවීම.
මුලු ඇඟේම තියෙන දේ : කම්මලි කම.

 
මගේ මරණය © 2008 | Blogger Templates