ජනවාරි පළවෙනිදට අපි සුභ නව වසරක් වේවා කියනවා අප්‍රේල් 14 සුභ අළුත් අවුරුද්දක් වේවා කියනවා. අළුත් සහ නව කියන්නේ එකම තේරුම ආවත් මේ දවස් දෙකේදි ඒක මටනම් තේරුම් දෙකක්.
ඉස්සරනම් අවුරුදු එනවට හරිම කැමතියි. මොකෙ නෑදෑ ගෙවල වල ගිහින් බුලත් දුන්නම බුලත් කොලේක ඔතලා සල්ලි කීයක් හරි හම්බ වෙන නිසා. ඒත් දැන් ඒකෙ අනික් පැත්ත. දැන් මන් වැඩිහිටියෙක්ම නොවුනත් පොඩි එකෙක් නෙමෙයි, මට පහලින් තවත් පරම්පරාවක් බිහිවෙලා ඉතින් එයාල බුලත් දුන්නම මට බුලත් කොලේක ඔතපු කීයක් හරි දෙන්න වෙලා ඒක නිසා දැන් අවුරුදු එනවා කියනකොටත් බයයි.
අවුරුදු දාට පොලිසියෙන් අල්ලන්නේ නැහැ කියලා මතයක් තියෙන නිසා ඉස්සර කැට ගැහුවා දැන්නම් කැටගහපු කාලයක් මතක නැහැ.
කාලෙකට පස්සෙ නෑදෑයො හම්බ වෙන එකයි, පොඩ්ඩක් වැඩිපුර පෙවෙන එකයි, අතේ තියෙන සල්ලි ටික වැඩිපුර වියදම් වෙන එකයි ඇරෙන්න අවුරුද්දේ විසේසයක් මටනම් නැහැ.
Can't read
Can't read my blog posts? Please visit http://www.siyabas.lk/si and download Sinhala Fonts
අයිතිවාසිකම්
කැමති කෙනෙක් කැමති ලිපියක් හෝ කොටසක් අරන් කැමති දෙයක් කරගන්න කිසිම හිමිකමක් කිසිම ලිපියකට හෝ කොටසකට නැත.
මම ගැන
- ම
- ගම්පහ, බස්නාහිර පළාත, Sri Lanka
- මැරෙණකම් ජීවත් වෙන එකෙක් ගේ ජීවන සටහන්. කියවන්න , ඔබෙ අදහස් මටත් ලියන්න. අපි හමෝම මැරෙන මිනිස්සු
පැරණි ලිපි
-
▼
2009
(122)
-
▼
April
(44)
- Gospel Weed Song.
- මගේ අන්තර්ජාල භාවිතය
- අයින් කරන මැෂින්
- තිස්ස අබේසේකර
- අලුත් අවුරුද්දට වැඩ ඇල්ලීම
- ඌරු මස්
- බ්ලොග් මැරතන් ගැන පසු වදනක්
- අවසානය
- විසි නමය
- ඉරිදා පත්තර
- මගේ දිවිල්ල
- කට්ටිය දුවනවා
- අඹ
- බෝපත් ඇල්ල
- ආගිය කතා
- මදුරුවෝ
- මගේ බ්ලොග්කරණය
- ලිවීම
- පිටි කිරි
- සුභ උදෑසනක්
- මම නවතිනවා
- බීම
- මෝටර් බයිසිකලය
- දැන්නම් ලියන්න දෙවල් නැහැ වගේ
- බුලත් විට
- මලක් ගැහුවම
- මගේ හිතවතා
- මචංගේ සමු ගැනීම
- අරක්කු
- මගේ පාසැල්
- නිල් චිත්‍රපට
- මෙහෙමත් නිවාඩුවක්
- තණ කොළ කපන මැෂිම
- මත්පැන්
- පටාටාටාටාන් ගමු
- ස්තූතිය
- පෙරවදන
- මැරතන්..... මැරතන්....
- බෝතලේට වලල්ල දැමීම
- නිවාඩු ඉවරයි
- සුභ අළුත් අවුරුද්දක් වේවා!!!!
- විචාරයක්
- බාර් වසා ඇත
- මැතිවරණය
-
▼
April
(44)
Subscribe to:
Post Comments (Atom)

4 අදහස්:
ඇයි මේ පාර ඉන්බොක්ස් පිරෙන්න එස් එම් එස් ආවෙ නැද්ද?
අලුත් කිව්වට හැමදාම ඇල්මැරුණ අවුරුදු නිසයි මටත් එපාම වෙලා ප්‍රාර්ථනයක් දැම්මේ.
ඉන්බොක්ස් වැඩේ මේ පාර මට සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු වෙලා. ඉන්න යාළුවෝ ටික අඩු වෙලා ඇති.
සුභ අලුත් අවුරුද්දක් වේවා!!!!
මචෝ උඹටත් සුභ අලුත් අවුරැද්දක් වේවා!
Post a Comment