අංක විසිතුන
පහුගිය දවසක පරණ හිතවතුන් පිරිසක් මුන ගැහුනා. හමෝම ඉතින් කාලෙකට පස්සේ හම්බ උන නිසා ආගිය තොරතුරු කියන්න පටන් ගත්තා.
ඉතින් ඔන්න කෙනෙක් කියන්ව, දවසක් මචං අපේ ගෙදර බොන්න සෙට් වෙල... අනික් එක්කෙන කියන්ව මන් දවසක් බෝතලෙකුත් අරන්... ඕං තව එකෙක් කියන්වා අපි එදා බෝතලේකුත් අරන්... එදා සෙට් වෙච්ච වෙලාවේ කියල තවත් එකෙක් කියපි ඔන්න ඔය වගේ තම හැමෝගෙම වගේ සොඳුරු මතකයන් එක්ක බෝතලයක් සම්බඳ වෙලා.
අවුරුදු දවස් දෙකේ අරක්කු වික්ක කෙනෙක් හම්බ උනා, ගල් බෝතලේ 1500/= ටත් වික්කලු. මේ මිනිස්සුන්ට අවුරුද්දට කලින් රුපියල් 550ක් දීල ගන්න බැහැ ඒදාට 1500ක් දීල ගන්නව. මේක ආණ්ඩුව එහෙම දැන ගත්තොත් අරක්කු ගනන් තවත් වැඩි කරයි
ආගිය කතා
Written by ම on Saturday, April 18, 2009 at 7:32 AM
2
අදහස්
Categories:
අනං මනං,
බ්ලොග්,
බීම,
මැරතන්,
විකාර
Share this post - Email This
i
Subscribe to:
Post Comments (RSS)

2 Responses to "ආගිය කතා"
April 18, 2009 8:09 AM #
සමහර උන්ට කන බනේ. උඹට බොන බනේ..
April 18, 2009 8:13 AM #
ජීව්ත් වෙන්නත් ඉතින් මොකක් හරි බණක් තියෙන්න එපායෑ
Post a Comment