මගේ මරණය

ඔබ මෙක කියවනවද??
එහෙනම් මරණය හමු වේවි කවද හරි.
එසේනම් මැරෙනකම් ජීවත් වෙන මා සමග රැඳෙන්න.
මරණය හමුවෙන තුරා!!!

මාත් අද හැඳෑවට මැරතන් දුවන්න හිතාගෙන ඉන්නේ. ඔය ගොල්ලොත් කැමතිනම් එකතු වෙන්න

සෙට් වෙන්නේ... http://embed.mibbit.com/?channel=%23kalinga&server=irc.freenode.net
මැරත්න් බලන්නේ ... http://marathon.sinhalabloggers.com/
දුවන්න සෙට් වෙන අය... admin {at} sinhalabloggers {dot} com වෙත ඔබගේ
බ්ලොග් අඩවිය දැන්නම එවන්න...
Techකතා මැරතන් අතර තුර සජීවීව http://techkatha.com වලින් පැය 24ම
විකාෂය වෙනවා... සිංදුත් අහන්න පුලුවන්, ගැටලු ඉදිරිපත් කර්අන පුලුවන්...

තව තව දේවල් තියනවා... ඇවිත් බලන්නකෝ...... !!!!

හොදටම බ්ලොග් ලියපු කෙනාට හොද තෑග්ගක් දෙනවා මේ සැරේ....

5 අදහස්:

වතුර ගහන්න මමත් බලාගෙන ඉන්න්නේ (කොහොම උනත් එන්න පුළුවන් වුනොත් ගහනවා වතුර අනිවා......වා....වා

මිරිස්කුඩු එහෙම දාල ගහනවා නෙමෙයි ඕං

දුවනකොට ඇවිත් බියර් එකක් එහෙම පොවන්න බැරිද?

මට නම් මැරතන් දුවන්න වෙන්නෙ නෑ. අද මං වෙන මැරතන් එකක් ඉඳගෙන යනවා බස් එකේ :)

එළ..එහෙනම් අද වෙරි වෙනකම් බීම ගැන අහන්න පුලුවන් උබේ බ්ලොගෙන්..මල්(ගංජා) 7යි!

ඔව් ඔව් මන් ඉතින් දහයක් ලිව්වොත් 5 ක් බීම ගැනනේ

Bloggers.com - Meet Millions of Bloggers