විසි හතර
අවුරුදු දවසට පහුවදා මම තවත් මිතුරෙක් සමග බෝපත් ඇල්ල බලන්න ගියා. සිදුවෙලා තියෙන වෙනස්කම් නම් අදහා ගන්නත් බැහැ.
ඉස්සර මම ජීව්ත් උනේ ඇල්ලට යන පාරේ ඒ කාලෙ අපිටනම් කිසිම වටිනා කමක් තිබ්බේ නැහැ ඇල්ලේ ඒත් දැන් බෝපත් ඇල්ල බොහෝ දෙනෙකුට ජීවනෝපාය වෙලා. ඇල්ල අවට පරිසරයන් හොඳටම විනාස කරලා. හරිම අපිරිසිදුයි නව ගොඩනැගිලි හදලා මුදල් අයකරන අය පරිසර රැකීම ගැනවත් පිරිසිදුකම ගැනවත් එච්චර තැකීමක් කරන්නේ නැහැ වගේ.
ඒ කාලෙන කට්ටිය 10ක් විතර නැත්නම් අපි යන්නේත් නැහැ ඇල්ලට මොකෝ ඒ තරම් පාලුයි ඒ වගෙම හොරු හිටියා. දැනුත් හොරු ඉන්නවා නාන්න යන අයගේ ගමන් මළු වගේ එවා පැහැරගෙන යන අය. ඉතින් ඔයාලත් යන්වනම් වටින කියන බඩු භාණ්ඩ පරිස්සම් කරගන්න. නන්න ගලවලා තිබ්බනම් ඒ අසලින් තමන්ගේ කෙනෙක්ම රඳවන්න.
ඇත්තෙනම ඇල්ල ලස්සන පල්ලේහාට ඉතින් වීරයෝ වෙන්න හිතාගෙන උඩට නැගලා නිකන් ජීවිතේ නැති කරගන්න එපා. බිව්වට කමක් නැහැ ගැඹුර නැති තැනක නාන්න.
බෝපත් ඇල්ල
Written by ම on Saturday, April 18, 2009 at 8:18 AM
3
අදහස්
Categories:
අනං මනං,
බ්ලොග්,
මැරතන්,
විකාර
Share this post - Email This
i
Subscribe to:
Post Comments (RSS)

3 Responses to "බෝපත් ඇල්ල"
April 18, 2009 8:40 AM #
ඔව් ඔව්. බීලා නාන්ඩ ඵපා, සහ බයික් වල හිමින් යන්ඩ ඔනේ.
April 29, 2009 8:29 AM #
ඔව් බන් අනික බිලා මැරුණත් කමක් නැ බිපු බෝතලේ කුඩු කරලා එන්නේ නැත්තන්
April 29, 2009 12:33 PM #
ඔව් බන් ඒක හැබෑව.
බෝතල්, ප්ලස්ටික් කෝප්ප හැම තැනම
Post a Comment