මම හිතන විදිහට මේක තුන්වෙනි මැරතන් එක
මම සහභාගී උන පළවෙනි එක
හිතාගෙන අවෙ නම් ලිපි 96ම ලියන්න ඒත් ලියන්න පුළුවන් උනේ විසි ගානයි. කමක් නැහැ ඊලඟ පාර සේරම ලියන්වා
ඉතින් මේ තරඟය සංවිධානය කරපු, තරඟයට සහභාගී උන, වතුර ගහපු හැමෝටම ස්තූතියි!!!!!
චියර්ස්ස්ස්ස්ස්.....!!!!!
මටනම්
පළවෙනි ස්ථානය
පිස්සාගේ දුවන බ්ලොගය
දෙක
...සඳක් නැති සඳැල්ලක්...
තුන
ශ්‍රීශානුගෙ දිවිල්ල
ඉන්ද්‍රනාම ගේ මැරතන් අඩවිය
තාරකගේ මැරතන් 2009
අවසානය
Written by ම on Saturday, April 18, 2009 at 7:59 PM
14
අදහස්
Categories:
අනං මනං,
බ්ලොග්,
මැරතන්,
විකාර
Share this post - Email This
i
Subscribe to:
Post Comments (RSS)

14 Responses to "අවසානය"
April 18, 2009 8:05 PM #
සුභ පැතුම්…..!!!! විසි ගානක් හරි ලිව්වනේ
ඊලග පාර මාත් ඵනවා
April 18, 2009 8:08 PM #
ටැන්කියූයූ ටැන්කියූයූ....
April 18, 2009 8:19 PM #
චියස් මචෝ.. අපි වගේ එකක් වත් ලිව්වේ නැති අය එක්ක බලද්දි සතුටු වෙන්න පුළුවන්නේ විසි ගානක් ලිව්වා කියලා...
බොමු හොද වොඩ්කා එකක්!
April 18, 2009 8:20 PM #
සුභ පැතුම්.
April 18, 2009 8:29 PM #
ගුඩ් අයිඩියා මලී. බොමු බොමු වොඩ්කා.
මන් ගාව බඩු තියෙන්වා ඉස්ටෝරුවේ
මටනම් වොඩ්කා + ඔරෙන්ජ් ජූස්
ඔයාට මොනාද?
ටැන්කියු ටැන්කියු ඩිමු
April 18, 2009 8:35 PM #
එල එල සප් එකට බොහොම පින් මරනය දිගුකල් දිනෙවා විසි ගානක් කියන්නෙ දිනුම් නෙ...
ලබනපාර සංස්තා බෝතල් දෙක තුනක් එක්ක වැඩේට බහින්න
April 18, 2009 8:37 PM #
අපොයි එතකොටනම් ලියන්න වෙන්නේ නැහැ හැබැයි වෙරි උනාම නන් ස්ටොප් කියවන නිසා වෙන කෙනෙක්ට ලියන්න අදහස් නම් දෙන්න පුළුවන් වේවි.
April 18, 2009 9:24 PM #
ඇත්තටම මේ දෙවැනි මැරතන් එක.
දෙසැම්බර්වල තිබුනෙ මිනි මැරතන් එකක්. පැය 6යි.
මේකෙ ජයග්‍රහනය ලැබෙන්න එක සටහනක් උනත් ප්‍රමානවත්!
ඇත්තටම වතුර ගහපු අය නම් අනිවාර්‍යයෙන් මතක් කරන්න ඔනෙ.
April 18, 2009 9:49 PM #
@malee_msg යකෝ දැං කෙල්ලොත් වොඩ්කා ගහනවද? ඈ මාරයි නේ.
බලං ගියාම මං විත‍්රයි අමධ්‍යප :S
April 18, 2009 9:51 PM #
කෙල්ලො තමා බන් වොඩ්කා බොන්නේ. කොල්ලො ඉඳලා හිටලා බොන්නේ.
ඔරෙන්ජ් ජූස් එක්ක බොන දෙයක් කොල්ලො බොයියැ
April 18, 2009 9:53 PM #
මම නම් පළවෙනි පාරට මැරතන් බැලුවෙ..මැස්සා! ඉළග පාර 96ම ලියමු!
April 18, 2009 9:55 PM #
එළ
April 19, 2009 12:59 AM #
අඩෝ තොපිලා එන්න එපා මට හොරා වොඩ්කා බොන්න! චිර්ස්! ඊළග පාර බලමුකෝ. මචෝ දෙවෙනියා වෙන්න සඳක් නැති සඳැල්ලක් ඒකේ නුවන් නේද?
April 19, 2009 6:23 AM #
ඔව් ඔව් බින්කු
වෙනස් කරන්න ඕනේ
චියර්ස්ස්ස්ස්ස්ස්...
මොන එක්කද බොන්නේ?
Post a Comment