මගේ මරණය

ඔබ මෙක කියවනවද??
එහෙනම් මරණය හමු වේවි කවද හරි.
එසේනම් මැරෙනකම් ජීවත් වෙන මා සමග රැඳෙන්න.
මරණය හමුවෙන තුරා!!!

අංක තුන
පොඩි බියර් එකක් තිබ්බ නම් මරු ඒත් ඉතින් වෙරි වෙලා ලියන්න බැහැනේ මොනා ලියයිද දන්නේ නැහැ. ඒක නිසා අදහස අත් ඇරගත්තා.

බ්ලොග් අවකාශය තුල මගේ අනන්‍යාතාවය තමා "මරණය" කියන එක. මගේ ඇත්ත නමින් ඉඳගෙන මට නිදහසේ අදහස් ප්‍රකාශ කරන්න අපහසුයි ඒක නිසා මන් මෙහෙම නමක් යොදාගෙන පෙනී හිටිනවා.

වෙනත් නම් නැතුව මම මරණය කියන එකම තෝරගත්තේ මේ ලෝකේ ඉන්න හැමොටම අනිවාර්‍යයෙනම මරණය උරුම නිසා සහ මරණයට මම හරිම කැමති නිසා.

අපි හැමෝම මැරෙන මිනිස්සු.

3 අදහස්:

බියර් එකක් ගැහුවට අවුලක් යන එකක් නෑ ඉතිං ;)

මුගේ නහය ගාවින් ගල් බාගයක් තිබ්බ නම් මැරතන් කප් එක ගහනව ෂුවර්!

කලින් තියාගන්න අමතක උනානේ මචෝ

Bloggers.com - Meet Millions of Bloggers