අදට අවුරුදු අවුරුද්ද උදා වෙලා සතියක්. මට තාම අලුත් අවුරුද්දට වැඩ අල්ලන්න (බොන්න) බැරි උනා. වෙන අවුරුදු වලනම් 14 වෙනිදම වැඩ පටන් අරන් මේ වෙනකොට හතර පස් වතාවක්ම කටයුතු වල නිරත වෙලා. ඒත් මේ පාර තාම නැහැ. මටත් පුදුමයි ඒ ගැන. මේකට ප්‍රධානම හේතුව වෙන්න ඇත්තෙ අපේ පවුලේ සමීපම හිතවතුන් කිහිප දෙනෙක්ම පහුගිය කාලයේ රට හැරයාම. ඒක නිසා දැන් සෙට් වෙන්න උදවිය නැහැ. තනියම ඔය කටයුත්ත කරන එකේ කිසිම ගතියක් නැති නිසා වැඩ කල් දදා ඉන්නවා.
ඒ අස්සේ අද ප්‍රවෘත්තියකට කියවුනා ඡන්දේ හින්ඳා 25,26 බස්නාහිර පළතේ සියළුම බාර් වහල කියලා. ඕකෙන් ඉතින් බස්නාහිර පළාත මායිමේ තියෙන වෙන පළාත් වලට අයිති වෙන බාර් වලට හොඳ වෙළඳාමක් තියෙයි. ඒ කියන්නේ මේ සතිඅන්තයෙත් මට වැඩක් කරන්න බැරිවෙයි වගේ.
Can't read
Can't read my blog posts? Please visit http://www.siyabas.lk/si and download Sinhala Fonts
අයිතිවාසිකම්
කැමති කෙනෙක් කැමති ලිපියක් හෝ කොටසක් අරන් කැමති දෙයක් කරගන්න කිසිම හිමිකමක් කිසිම ලිපියකට හෝ කොටසකට නැත.
මම ගැන
- ම
- ගම්පහ, බස්නාහිර පළාත, Sri Lanka
- මැරෙණකම් ජීවත් වෙන එකෙක් ගේ ජීවන සටහන්. කියවන්න , ඔබෙ අදහස් මටත් ලියන්න. අපි හමෝම මැරෙන මිනිස්සු
පැරණි ලිපි
-
▼
2009
(122)
-
▼
April
(44)
- Gospel Weed Song.
- මගේ අන්තර්ජාල භාවිතය
- අයින් කරන මැෂින්
- තිස්ස අබේසේකර
- අලුත් අවුරුද්දට වැඩ ඇල්ලීම
- ඌරු මස්
- බ්ලොග් මැරතන් ගැන පසු වදනක්
- අවසානය
- විසි නමය
- ඉරිදා පත්තර
- මගේ දිවිල්ල
- කට්ටිය දුවනවා
- අඹ
- බෝපත් ඇල්ල
- ආගිය කතා
- මදුරුවෝ
- මගේ බ්ලොග්කරණය
- ලිවීම
- පිටි කිරි
- සුභ උදෑසනක්
- මම නවතිනවා
- බීම
- මෝටර් බයිසිකලය
- දැන්නම් ලියන්න දෙවල් නැහැ වගේ
- බුලත් විට
- මලක් ගැහුවම
- මගේ හිතවතා
- මචංගේ සමු ගැනීම
- අරක්කු
- මගේ පාසැල්
- නිල් චිත්රපට
- මෙහෙමත් නිවාඩුවක්
- තණ කොළ කපන මැෂිම
- මත්පැන්
- පටාටාටාටාන් ගමු
- ස්තූතිය
- පෙරවදන
- මැරතන්..... මැරතන්....
- බෝතලේට වලල්ල දැමීම
- නිවාඩු ඉවරයි
- සුභ අළුත් අවුරුද්දක් වේවා!!!!
- විචාරයක්
- බාර් වසා ඇත
- මැතිවරණය
-
▼
April
(44)
Subscribe to:
Post Comments (Atom)

6 අදහස්:
කලින්ම බඩු ටික ගෙනත් තියලා ජන්දේ දාලා ඇවිත් වැඩ අල්ලන්න හික්...
කලින් ගෙනාවම කලින්ම ඉවර වෙනවනේ
මා නම් මේ වන විට අතිශය සාර්ථක ලෙස දෙවරක් වැඩ ඇල්ලූයෙමි. එක් වරක් මගේ ප්රියතම ගල්භූමි වියලි ජින් සමගින් හා අනෙක් වර පොදු ගල් සමගිනි.
අපෝයි උඹ ගැන ඊරිසියයි බන්
අලුත් අවුරුද්දට මම වැඩ ඇල්ලූ වාර ගණන මෙසේය.
14 වැනිදා දහවල් ලෙමන් ජින්. රාත්‍රියේදී ගල්.බීල බීල මදිවෙල අන්තිම ගල් බෝතලේ ගෙනාවෙ රෑ 12ට රු1000ක් දීල.
16 රොක්ලන්ඩ් බ්ලැක් ඇරැක් කියලා එකකට අහම්බෙන් සෙට් උනා. මලම ජරාවක්.
18 මමයි තව එකෙකුයි ඩ්‍රයි ජින් බෝතලේකට වග කිවුව
ඊට පස්සෙ මම බොන එක නැවැත්තුව(ඔය කිවුවට කවුද දන්නේ..හික් හික්)
බෝ ඔය මදෑ බන් මේ අවුරුද්දටම
අපෝ රොක්ලන්ඩ් අරක්කු නම් චාටර් සේරම එකයි
මට නම් මන් ගැනම කනගාටුයි
මම තවම වැඩක් ඇල්ලුවේ නැහැනේ
Post a Comment