අංක හතර
කොහොම නොලිය ඉන්නද මේ ගැන. මම සින්ඩියෙනුත් ඉවත් වෙලා ඉන්නේ මම ලියන ලිපි හැම එකකම වගේ මේ ගැන සටහන් වෙන නිසා. මොකෝ ඉතින් එකට 18ට අඩු අයත් එනවනේ.
අපේ රටේ මිනිස්සු හිතාගෙන ඉන්නේ රූපවාහිනියේ යන බොන දර්ශනයක් දැක්කම, පත්තරේ දැන්වීමක් දැක්කම එහෙමත් නැත්නම් අන්තර්ජාලෙ ලිපියක් දැක්කම අපේ ඊලඟ පරම්පරාව බීමට ඇබ්බැහි වෙනවා කියලා. මම නම් මේක කීයටවත් පිළිගන්නේ නැහැ. මම ඇබ්බැහි වෙලා නැතත බොන්න පුරුදු උනේ ඔය එකක්වත් නිසා නම් නෙමෙයි. ඒකට හේතුව මේකයි කියන්න බැහැ.
කොහොම උනත් මත් පැන් ගැන ලිපි දෙක තුනක්වත් තරඟය අතරතුර ඉදිරිපත් වේවි
Can't read
Can't read my blog posts? Please visit http://www.siyabas.lk/si and download Sinhala Fonts
පිදුම
දුකේදිත් සතුටේදිත් අතේ මිටේ සල්ලි තියෙනවනම් විතරක් හැමදාම ලඟින් ඉන්න අරක්කු වලට
අයිතිවාසිකම්
කැමති කෙනෙක් කැමති ලිපියක් හෝ කොටසක් අරන් කැමති දෙයක් කරගන්න කිසිම හිමිකමක් කිසිම ලිපියකට හෝ කොටසකට නැත.
මම ගැන
- ම
- ගම්පහ, බස්නාහිර පළාත, Sri Lanka
- මැරෙණකම් ජීවත් වෙන එකෙක් ගේ ජීවන සටහන්. කියවන්න , ඔබෙ අදහස් මටත් ලියන්න. අපි හමෝම මැරෙන මිනිස්සු
කියවන අය
පැරණි ලිපි
-
▼
2009
(122)
-
▼
April
(44)
- Gospel Weed Song.
- මගේ අන්තර්ජාල භාවිතය
- අයින් කරන මැෂින්
- තිස්ස අබේසේකර
- අලුත් අවුරුද්දට වැඩ ඇල්ලීම
- ඌරු මස්
- බ්ලොග් මැරතන් ගැන පසු වදනක්
- අවසානය
- විසි නමය
- ඉරිදා පත්තර
- මගේ දිවිල්ල
- කට්ටිය දුවනවා
- අඹ
- බෝපත් ඇල්ල
- ආගිය කතා
- මදුරුවෝ
- මගේ බ්ලොග්කරණය
- ලිවීම
- පිටි කිරි
- සුභ උදෑසනක්
- මම නවතිනවා
- බීම
- මෝටර් බයිසිකලය
- දැන්නම් ලියන්න දෙවල් නැහැ වගේ
- බුලත් විට
- මලක් ගැහුවම
- මගේ හිතවතා
- මචංගේ සමු ගැනීම
- අරක්කු
- මගේ පාසැල්
- නිල් චිත්රපට
- මෙහෙමත් නිවාඩුවක්
- තණ කොළ කපන මැෂිම
- මත්පැන්
- පටාටාටාටාන් ගමු
- ස්තූතිය
- පෙරවදන
- මැරතන්..... මැරතන්....
- බෝතලේට වලල්ල දැමීම
- නිවාඩු ඉවරයි
- සුභ අළුත් අවුරුද්දක් වේවා!!!!
- විචාරයක්
- බාර් වසා ඇත
- මැතිවරණය
-
▼
April
(44)
අමුත්තෝ ගනන
Subscribe to:
Post Comments (Atom)
1 අදහස්:
අපි ගත්තේ නැතත් ඒක තමයි ඇත්ත.
ලමයි ආදර්ශයට ගන්නේ වැඩිහිටියන්ව. ඉතින් ලමයි වැඩිහිටියන් කරනදේ කරන්න පෙලබනවා ඔවුන්ට අවස්තාවක් ලැබුනු ගමන්.රුපවාහිනියේ ඉන්න නලුවේ අපේ සමහරක් ලමයින්ගේ විරයෝ.ලමයිනුත් හින මවනවා ලොකු වුනාම එයා වගේ වෙනවා කියලා. ඉතින් එකට අර බුරු නලුවෝ කරන දේම කරන්න පෙලබෙන්න ඉඩ තියෙනවා.
පස්සේ මේකත් කියවන්නකෝ - http://dilanqs.blogspot.com/2009/04/blog-post_12.html
Post a Comment