මගේ මරණය

ඔබ මෙක කියවනවද??
එහෙනම් මරණය හමු වේවි කවද හරි.
එසේනම් මැරෙනකම් ජීවත් වෙන මා සමග රැඳෙන්න.
මරණය හමුවෙන තුරා!!!

අංක නමය
ඉතින් කොහෙන් ගියත් කැරකිලා එන්නේ මගේ ප්‍රියතම මාතෘකාවට. මතක් කලත් කටට කෙල ඉනුවට අරක්කු කියන්නේ මල ජරා බීමක්. ගඳස්කාරේ බැහැ ඒ මදිවට පුදුම තිත්තක් තියෙන්නේ. බීපුවහම බඩ පපුව පිච්චිලා යන්වා

ඉතින් ඔච්චර සවුත්තු බීමක් මොකට බොනවද මන්දා නේද. අරක්කු විතරක් නිකන් බිවුවම වෙනදේ ගැන මම කිව්වේ. කවුද එහෙම බොන්නේ. අපි අරක්කු බොන්නේ සෝඩා හරි කොකාකෝලා හරි දාලා ඒකට තව අයිස් කැටයක් දෙකක් දාලා හොඳට මිශ්‍ර කරලා පොඩි උගුරක් බීලා කට ගැස්ම ටිකක් කන්වා. ඔන්න ඔහොමයි අපි බොන්නේ එතකොට ඔය තිත්ත ගතිය, සැර අඩුවෙල මිහිරි රසක් එනවා. තේ, කෝපි උනත් සීනි නොදා නිකන් බොන්න බැහැනේ. ඒ වගේ තමා අරක්කුත් එහෙමයි.

මම නම් කාටවත් බොන්න කියලා කියන්නේ නැහැ මොකෝ එකෙක් හරි වැඩි උනාම අපිට බොන්න තියෙන ප්‍රමානෙ අඩු වෙනවා ඒක නිසා.හැබැයිබොන අයට නොබොන්න කියන්නේත් නැහැ.

මද පමණට ගත්තම ෂෝක්

3 අදහස්:

ඒකනෙ බන් කියන්නෙ සුරාමේරය මජ්ජපමා 'ගත්තානං' කියල..හික් හික්...

හිටුකෝ හෙල උරුම කාරයෙකුට පෙන්න්න ඔනි උබෙ බ්ලොග් එක

අපරාධ කරන්න එපා බන්

Bloggers.com - Meet Millions of Bloggers